MAHESH
Showing posts with label Open Source. Show all posts
Showing posts with label Open Source. Show all posts

Sunday, June 5, 2016

Maimen Meha | මායිමෙන් මෙහා ලංකාවේ ගේම් එක

Maimen Meha |  මායිමෙන් මෙහා ලංකාවේ ගේම් එක ලංකාවේ වසර 30 ක් පුරා පැවති යුද්ධය පසුබිම් කර ගෙන නිර්මාණය කරන ලද පරිඝණක ක්‍රීඩාවකි.
තරගකාර උද්වේගකර අවස්ථාවන් ඇතුල් මෙම පරිගණක ක්‍රීඩාවේ 3D සිත් ඇදගන්නා සුලු පරිසරයකින් යුතුව නිර්මාණය කර ඇත. දැනටනම් මෙහි Demo ගේම් එක තමයි එළිදක්වල තියෙන්නේ සම්පූර්ණ ගේම් එක ලගදීම එයි කියල බලා පොරොත්තු වෙනව.
පහල තියනව ගේම් එක බාගෙන බලන්න කොහොමද වැඩ කියල.

බාගත කිරිමට උපදෙස්. 

1. ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3. ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න 












Saturday, February 6, 2016

Serials ලේසියෙන්ම හෙයාගන්න


Smart Serials කියන්නේ ගොඩක්ම මෘදුකාංග වලට අදාව Serials නම්බර් නොමිලේම ලබා ගන්න පුළුවන් තැනක්. ගොඩක් අය මේ ගැන දන්නව ඇති ඒ මගෙන් කීප දෙනෙක්ම මේ ගැන ඇහුව නිසා පෝස්ට් එකක් විදියට දාන්න හිතුව පහලින් Smart Serials   අඩවියට ගිහින් ඔයාලට Serial නම්බර් එක අවශ්‍ය මෘදුකාංගයේ නම ටයිප් කරල සර්ච් කරන්න එතකොට වැඩේ හරි.






Wednesday, November 11, 2015

Eagle Get - IDM නොමිලේ


මීට කලින් කීප අවස්ථාවකදීම මම ඔයාලට IDM මෘදුකාංගය නොමිලේ භාවිතා කරනන් පුළුවන් ක්‍රම කීපයක් ලබා දුන්නා. මම අද මේ දෙන Eagle Get මෘදුකාංගය ඔයාලට අන්තර්ජාලය භාවිතා කිරීමේදී වීඩියෝ, ඕඩියෝ හා ගොනු බාගැනීම සදහා නොමිලේම භාවිතා කරන්න පුළුවන්. Eagle Get මෘදුකාංගය නිදහස් මෘදුකාංගයකි ඒ කියන්නේ නොමිලේමලබා දෙන මෘදුකාංගයක්. පහලින් මෘදුකාංගය බාගෙන බලන්න කොහොමද වැඩ කියල. මේම මෘදුකාංගය පිළිබද විස්තර පහත වීඩියෝව මගින් දැනගත හැක.

5MB

බාගත කිරිමට උපදෙස්. 
1. ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3. ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න 













Sunday, July 19, 2015

IDM නොමිලේ (2015.07.20)

IDM එක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වගේම අපේ යාළුවො ගොඩක් පාවිච්චි කරන මෘදුකාංගයක් ඒත් අපේ ගොඩක් යාළුවන්ට හරිහැටි පාවිච්චි කරන්න පුලුවන් IDM එකක් නොමිලේ හම්බු වෙලා නැහැ. මම අද ඹයාලට දෙන්න යන්නේ IDM අලුත්ම patch එකක් මේක පාවිච්චි කරන්න කිසිම අමාරුවක් නැහැ. patch එක පහල තියනව බාගෙන බලන්න කොමද වැඩ කියල.



Saturday, March 28, 2015

mHotspot නොමිලේ


Hotspot එකකින් කරන්නේ අපේ ස්මාර්ට් පෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි තියන අන්තර්ජාල පහසුකම අපේ අනිත් Wifi සම්බන්ධතාවය ඇති උප කරණ සමග බෙදා ගැනීම. mHotspot මගින් ඔයාලට එම කාර්ය ගොඩක් පහසුවෙන් කර ගන්න පුළුවන් වගේම මෙම මෘදුකාංගය 804 KB වගේ පොඩි ප්‍රමාණයක එකක්' මෙම මෘදුකාංගය මගින් අපට Wifi උපකරණ අතර ගොනු හුවමාරුකර ගන්නත් පුළුවන්. පාවිච්චි වන දත්ත ප්‍රමාණයත් පහසුවෙන්ම බලාගන්න පුළුවන්. 


පහලින් බාගතකර ගන්න.


්‍




Thursday, March 26, 2015

වේගයෙන් File Share කරන්න (SuperBeam)


android දුරකථනයෙන් දුරකතනයට මෙන්ම  දුරකථනයෙන් පරිගනකයට වේගයෙන් File Share කරන්න ඉතා හොද ඇප් එකක් තමා SuperBeam කියන්නෙ. මේ ඇප්එක වැඩ කරන්නේ  WiFi මගින් නිසා ගොඩාක් වේගවත්ව File Share කරන්න පුළුවන්.
android දුරකථනයෙන් දුරකතනයට File එකක් share කරන විට අපිට ලැබෙන්නෙ Qr code එකක් එය අනෙක් දුරකතනයේ SuperBeam හරහා Scan කල විට File එක share වෙනව. ඒ වගේම අපිට WiFi පරිඝණයක් මගින් වගේම අපේ WiFi ලැප්ටොප් එකටත් මේ පහසුකම දාගන්න පුළුවන්.Qr code වෙනුවට අපි විසින් දෙන KEY එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. 

පහලින් ගිහින් නිල අඩවියෙන්ම බාගත කරගන්න.








Tuesday, March 24, 2015

භාවිතා කරන internet Limited එක බලා ගන්න


මෙය NetWorx කියල මෘදුකාංගයක් මෙය පරිගණකයේ ස්ථාපිත කර ගැනීම මගින් අපි පරිගණකයේ භාවිතා කරනු ලබන download ප්‍රමාණය හා upload ප්‍රමාණය දැනගන්න පුළුවන් ඒ මගින් ඔයාලට අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමාණය බලා ගන්න පුළුවන්. පහලින් ගිහින් නිල අඩවියෙන්ම මෙම මෘදුකාංගය බාගත කරගන්න.




Sunday, October 12, 2014

Windows 10 නොමිලේ


ගොඩක් අය මේ දවස් වල කතා කරන දෙයක් තමයි  microsoft සමාගම විසින් එයාලගේ අලුත්ම OS එක වන Windows 10 නිකුත් කිරීම. microsoft සමාගම විසින් Windows 8.1 එකෙන් පස්සේ Windows 10 මුදුකාංගය Windows Technical Preview එකක් විදියට නොමිලේම නිකුත් කරල තියනව. පහලින් ගිහින් microsoft  නිල අඩවියෙන්ම ඔයාලට වින්ඩෝස් 10 බාගතකර ගන්න පුළුවන්.









Saturday, July 5, 2014

android kitkat 4.4 පරිගණකයටත් දාගන්න


android OS එක තමයි දැන් ගොඩක් භාවිතාවෙන්නේ බොහෝදුරට android එන්නේ පෝන් , ටැබ්ලට් වගේ උපකරණ වලට මම අද ඔයාලට අරගෙන ආව ක්‍රමය මගින් ඔයාලට පුළුවන් ඔයාලගේ පරිගණකයටත් වින්ඩෝස් තියෙද්දිම android kitkat 4.4 OS දාගන්න.
ඔයාලට මේ වැඩේ කර ගන්න අමාරු වෙන්නේ නැහැ පහල තියන වීඩියෝස් එක බලල ඉන්න මුලින්ම.



Download VirtualBox

Download Android 4.4 ISO:

තව ක්‍රමයක් තියනව ඔයාලට android kitkat 4.4 ඔයාලගේ යූ.එස්.බී පෙන් එකට පෝටබල් කර ගන්න පුළුවන් පහල වීඩියෝව බලන්න.



Download Android 4.4 ISO:

Android 4.4 මෘදුකාංගය යූ.එස්.බී පෙන් එකට පෝටබල් කිරීමට අවශ්‍ය මෘදුකාංගය




Wednesday, June 4, 2014

Ghost Recon: Future Soldier | යුද්ධ කරන්න කැමති අයට


Tom Clancy's Ghost Recon: Future Soldier


  • Developer: Ubisoft Paris
  • Publisher: Ubisoft
  • Genre: Shooter
  • Release Date: June 12, 2012 (US)

  • Minimum System Requirements 

  • OS: Windows XP/Vista/7
  • Processor: Intel Core 2 Duo @ 2.2 Ghz / AMD Athlon 64 X2 4400+
  • Memory: 1 Gb
  • Hard Drive: 25 Gb free
  • Video Memory: 256 Mb
  • Video Card: nVidia GeForce 8600 / ATI Radeon HD 3850
  • Sound Card: DirectX Compatible
  • DirectX: 9.0c
  • Keyboard
  • Mouse
  • DVD Rom Drive




  • Wednesday, May 28, 2014

    IP එක වෙනස් කරමු (Mask My IP)


    IP එක වෙනස්  කර ගත්තම අපිට තියන වාසි හැමෝම වගේ දන්නව. IP එක වෙනස්  කර ගත්තම අපිට පුලුවන් බොලොක් කරපු වෙබ් සයිඩ් වලට උනත් යන්න. වගේම අපි අන්තර් ජාලයට පිවිසෙන ස්ථානය මෙන්ම රටද වෙනස් කර ගන්න පුළුවන්. මේ ලිපිය මගින් මම ඔයාලට අරගෙන ආවේ Mask My IP කියන මෘදුකාංගය මෙම මෘදුකාංගය පාවිච්චි කරන්න ගොඩක් ලේසිි වගේම අන්තර් ජාලයට පිවිසීමේදී ගොඩක් වේගවත්. ඔයාලත් Mask My IP මෘදුකාංගය පහලින් බාගෙනම බලන්න කොහොමද වැඩ කියල.
    4MB

    ටොරන්ට් වලින් බාගන්න ඕන අය මෙතනින් බාගන්න





    Apache OpenOffice


    MS Office කිව්වම නම් නොදන්න කෙනෙක් නැති තරම් ඒත් ඉතින් MS Office අපේ ගොඩක් අය පාවිච්චි කරන්නේ හොරෙන්නේ. මේ ලිපිය මගින් ඔයාලට අරගෙන ආවේ Apache OpenOffice මෘදුකාංගය මේකත් බොහෝ දුරට අපි නිතර පාවිච්චි කරන MS Office මෘදුකාංගයට සමාන කම් තියන මෘදුකාංගයක් විශේෂත්වය තමයි අපට මේ මෘදුකාංගය ලැබෙන්නේ නොමිලේ ඒ නිසා ඉතින් අපිට තවදුරටත් හොරු වෙන්න අවශ්‍ය නැහැ Apache OpenOffice මෘදුකාංගය බාගෙන නොමිලේම පාවිච්චි කරන්න පුළුවන්.













    Sunday, May 25, 2014

    පහසුවෙන්ම පොටෝ කමෙන්ට් එකක් හදාගමු


    පේස්බුකිය පැත්තට ගියොත් ඉතින් වැඩිපුරම තියෙන්නේ පොටෝ කමෙන්ට් නේ. අද මම ඔයාලට අරගෙන ආවේ පොටෝ කමෙන්ට්ස් ලේසියෙන්ම හදන්න පුළුවන් පොඩි මෘදුකාංගයක්. මේ මෘදුකාංගය මගින් ඔයාලට ඉතාමත් පහසුවෙන් කොමඩි සංවාදයක් හදාගන්න පුළුවන් පහල තියනව මෘදුකාංගය බාගෙන බලන්න පොඩි උනාට වැඩ කොහොමද කියල.
    10 MB