MAHESH

Thursday, December 25, 2014

Clash of Clans v6.322.3.apk (තමන්ගෙම රාජධානියක් හදාගන්න සිහින දකියන අයට )


Clash of Clans කියලා කියන්නේ, මීලියන 5කට අධීක පිරිසක් online සෙල්ලමි කරන ක්‍රිඩාවක්, (දැනට ලංකාවේත් බොහෝ පිරිසක් මෙයට සමිබන්ධ වී සිටිනවා) මෙම ක්‍රිඩාව පටන් ගැනීමේදි අපට ලැබෙන්නේ පුංචි ගමක්, අප විසින් මෙම ගමෙනි ආහාර නිෂ්පාදනය, ධනය (රන් පතල් ) හා ආරක්ෂාව හා යුද්ධ සදහා සෙබලුන් පුහුණු කිරිම කල යුතු අතර, ටිකේ ටික ගම දියුණු කිරිමේදි අප නිෂ්පාදනය කරන ආහාර හා රන් වියදමි කොට ගමට අවශ්‍ය භාන්ඩ, ආරක්ෂාව සදහා කුණුනු, කාලතුවක්කු, සහ සෙබලුන් ලබාගෙන මෙම ගම රාජධානියක් දක්වා වාර්ධනය කල හැකිය. මේ අතර සතුරු ආක්‍රමණද පැමීණෙන අතර අතර, ඵ් සදහා මුහුණදිය හැකි පරිදි රාජධානියෙහි ආරක්ෂාව තර කිරිමට ඔබ විසින් වගබලාගත යුතුය. මෙම ක්‍රිඩාවේහි තියෙන තවත් විශේෂ දෙයක් තමයි ඔබගේ මීතුරන් හා ඵක්ව Clans ඵකක් නිර්මාණය කිරිමට හැකිවීම. මෙහි ඇති වාසිය තමයි, ඔබගේ රාජධානියට සතුරු උවදුරක් පැමීණෙන අවස්ථාවකදි අනෙක් මීතුරන්ගේ සහය ලබාගැනීමට හැකි වීම, ඵ් කියන්නේ රාජධාරියෙහි ආරක්ෂාව සදහා අමතර භට පිරිසක් අපිට මේ හරහා ලබාගන්න පුලුවන්, ඵ් වගේම තමයි අපි වෙනත් රාජධානියක් ආක්‍රමණය කිරිමට යාමේදිද Clans ඵකෙහි මීතුරන්ගෙන් අමතර භට පිරිසක් ලබා ගන්න පුලුවන්. සහෝදර ඔබ වෙනුවෙන් අපි CLAN of CYLON නමීන් Clans ඵකක් නිර්මාණය කලා, දැනට Clash of Clans ක්‍රිඩාව සෙල්ලමි කරන හා අලුතෙන් ක්‍රිඩාවට සමිබන්ධ වෙන ඔබ සැමට CLAN of CYLON අපගේ නිල Clans ඵකතුවන ලෙස සහෝදර ඔබ සැමට අපි ආරාධනා කරනවා.

ඔයාලත් පහලින් බාගෙන බලන්න කොහොමද ගේම් එක කියල. (android only)
   



Clan of Clan ක්‍රිඩාව ප්ලේ කරන අපේ ලංකාවේ සහෝදර සහෝදරියන් වෙත.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
අපි අලුතෙන් CLAN ඵකක් හදලා තියෙනවා Clan of cylon නමීන්, ඉතින් මෙම ක්‍රිඩාව ප්ලේ කරන හැමෝටම ආරාධනා කරනවා අපේ CLAN ඵකට සමිබන්ධ වෙන්න කියලා, ඵ් වගේම තවත් දෙයක් කියන්න ඕන, CLAN ඵකකට සමිබන්ධ වෙන්න පුලුවන් 50 දෙනෙක්ට විතරයි, ඵ් නිසා ඉක්මන් කරන්න.
සමිබන්ධ වෙන ආකාරය
1. ඔබගේ Clan Castie මතට යන්න,
2. මතට ගොස් CLAN of CYLON ලෙස ටයිප් කර සෙවීමක් කරන්න.
3. සමිබන්ධ වෙන්න. (Join)
(නැතහොත් ඔබගේ Gmail ලිපිනය අපගේ පිටවුට කමෙන්ට් කරන්න, අපි ඔබට ඇරයුමක් ඵවන්නෙමු.)
Like us on facebok : https://www.facebook.com/clanofcylon
Follow use on Twitter : https://twitter.com/clanofcylon




Wednesday, December 24, 2014

whatsapp

whatsapp කියන්නේ ලෝකයේ තියන මිතුරන් සමග චැට් කිරීමට යොදා ගන්නා සේවාවන් අතර පවතින ප්‍රධානම සේවාවක්. මේ සමාගම දැනට අයිති වෙලා තියෙන්නේ අපි කවුරුත් දන්න පේස්බුක් සමාගමටයි. අපේ ගොඩක් අය චැට් කරන්න පුරුදු වොලා ඉන්නේ පේස්බුක් එක හරහා නිසා whatsapp ලෝකයේ ජනප්‍රිය සේවාවකුත් පාවිච්චි කරල බලන්න.

ඔයාලට පහලින් ගිහින් ඔයාලගෙ ඩිවයිස් එකට ගැලපෙන විදියට whatsapp නිල වෙබ්අඩවිය මගින්ම අදාල මෘදුකාංගය බාගෙන බලන්න පුළුවන්.
ඔයාලගේ පරිඝණකයට මෙම සේවාව ලබා ගන්න ඕන නම් පහත වීඩියෝව බලන්න.



ඔයාලට අලුත් එකවුන්ට් එකක් හදා ගන්න නම් පහල වීඩියෝව බලගන්න.





Sunday, December 14, 2014

ගූගල් ඉන්බොක්ස්


ජනප්‍රිය ඊමේල් සේවාවක් වන ගූගල් සමාගමේ ඊමේල් සේවාව වන ජීමේල් පසුගියදා වෙනස්ම ආකාරයේ ඇප් එකක් හඳුන්වා දෙනු ලැබුවා. ජී මේල් ගිණුමට සම්බන්ධයක් නොමැති මෙය නම්කොට ඇත්තේ ගූගල් ඉන්බොක්ස් නමිනි. 
මෙම ඉන්බොක්ස් සේවාවට ඔබේ ජීමේල් ගිණුම ඔස්සේ සම්බන්ධ වී ඉතා පහසු, අලංකාර පරිශීලක මුහුණතක් මත ඊමේල් යැවීමටත්, කියවීමටත් පහසුකම් ලැබේ.
ගූගල් වැදගත් හා සමාන තොරතුරු සඳහා ඊ-තැපැල් ගිණුම පරීක්ෂණයට ලක්කර ඉතා පහසුවෙන් වර්ග කිරීමට (උදා, "සංචාරක" හෝ "යාවත්කාලීන") එසේම එය ගුවන් ගමන් තත්ත්වය යාවත්කාලීන කිරීම වැනි විශේෂ පහසුකම් රැසකින් මෙම ඉන්බොක්ස් සේවාව සමන්විතය. Reminders විශේෂාංගය ඔස්සේ ඔබට අවශ්‍යය දේවල් අවශ්‍යය වේලාවේ ඊමේල් ගිණුම තුලදීම මතක් කරදීමේ පහසුකම එක්කොට ඇත නමුත් මෙම ගූගල් ඉන්බොක්ස් සේවාව තවමත් ලබාදෙනුයේ Invitations මගින් පමණි. ඒ සඳහා Invite ඉල්ලීමට ඔබට inbox@google.com වෙත ඊමේල් කළ යුතුවේ. නමුත් Invitation ඉල්ලූ බොහෝ දෙනකුට Invite ලැබී නොමැති බවටයි දැනගන්න ලැබිල තියෙන්නේ. ඒ වගේම තමයි මෙම Invite අන්තර්ජාලය තුල අලවි වන ස්වරූපයක්ද දැකිය හැකිය ඇතැම් අය Invite අලවි කරනු ලබනව. මටත් මගේ යාළුවකුගෙන් Invite එකක් ලැබුන මට පුළුවන් උනොත් ඔයාල කීප දෙනකුට Invite දෙන්නම්.




Sunday, October 12, 2014

Windows 10 නොමිලේ


ගොඩක් අය මේ දවස් වල කතා කරන දෙයක් තමයි  microsoft සමාගම විසින් එයාලගේ අලුත්ම OS එක වන Windows 10 නිකුත් කිරීම. microsoft සමාගම විසින් Windows 8.1 එකෙන් පස්සේ Windows 10 මුදුකාංගය Windows Technical Preview එකක් විදියට නොමිලේම නිකුත් කරල තියනව. පහලින් ගිහින් microsoft  නිල අඩවියෙන්ම ඔයාලට වින්ඩෝස් 10 බාගතකර ගන්න පුළුවන්.









Sunday, July 6, 2014

ලස්සන පොටෝස් 01


මේ ලිපිය මගින් ඔයාලට අරගෙන ආවේ පරිඝණක වලටනම් අදාල දෙයක් නෙවෙයි ලස්සන පොටෝස් ටිකක් හම්බ උනා ඉතින් ඔයාලටත් දෙනන හිතුන පහල තියනව ඇතුල්වෙලා බලන්න.

















Saturday, July 5, 2014

android kitkat 4.4 පරිගණකයටත් දාගන්න


android OS එක තමයි දැන් ගොඩක් භාවිතාවෙන්නේ බොහෝදුරට android එන්නේ පෝන් , ටැබ්ලට් වගේ උපකරණ වලට මම අද ඔයාලට අරගෙන ආව ක්‍රමය මගින් ඔයාලට පුළුවන් ඔයාලගේ පරිගණකයටත් වින්ඩෝස් තියෙද්දිම android kitkat 4.4 OS දාගන්න.
ඔයාලට මේ වැඩේ කර ගන්න අමාරු වෙන්නේ නැහැ පහල තියන වීඩියෝස් එක බලල ඉන්න මුලින්ම.



Download VirtualBox

Download Android 4.4 ISO:

තව ක්‍රමයක් තියනව ඔයාලට android kitkat 4.4 ඔයාලගේ යූ.එස්.බී පෙන් එකට පෝටබල් කර ගන්න පුළුවන් පහල වීඩියෝව බලන්න.



Download Android 4.4 ISO:

Android 4.4 මෘදුකාංගය යූ.එස්.බී පෙන් එකට පෝටබල් කිරීමට අවශ්‍ය මෘදුකාංගය




Monday, June 30, 2014

IDM නොමිලේ (2014.07.01)


IDM එක අපිට ගොඩක් ප්‍රෙයෝජනවත් වගේම අපේ යාළුවො ගොඩක් පාවිච්චි කරන මෘදුකාංගයක් ඒත් අපේ ගොඩක් යාළුවන්ට හරිහැටි පාවිච්චි කරන්න පුලුවන් IDM එකක් නොමිලේ හම්බු වෙලා නැහැ. මම අද ඹයාලට දෙන්න යන්නේ  IDM අලුත්ම patch එකක් මේක පාවිච්චි කරන්න කිසිම අමාරුවක් නැහැ. patch එක  පහල තියනව බාගෙන බලන්න කොමද වැඩ කියල. අප්ඩේට් කරන්න නම් යන්න එපා වැඩ අවුල් වෙයි.


IDM මෙතනින් බාගන්න

 patch එක මෙතනින් බාගන්න



Saturday, June 7, 2014

X-Men: Days of Future Past (2014) | චිත්‍රපටය



මෙය අතීතය වර්තමානය ගැටගැසුණු කතාවක්. 1970 අවදියේදී X-Menවරුන්ට මිනිසුන්ගෙන් එල්ල වූ තර්ජන හේතුවෙන් අද වන විට ඔවුන් බරපතළ අර්බුදයකට පත්වෙලා ඉන්නේ. දැන් ඔවුන් දිවිගෙවන්නේ හුරුකිරීම් කඳවුරුවල හිරගතවෙලා. ඒ හැරෙන්නට මේ වෙද්දී Professor X ගේ මූලිකත්වය යටතේ සියල්ලන් පෙළ ගැසී සිටින තත්ත්වයකුත් උදාවී තිබෙන්නට පුළුවන් කියා අනුමාන කෙරෙනවා, 1970 පසුබිම් කරගනිමින් දිවෙන කතාව තුළ, අර එදා සිදු වූ වරද නිවැරදි කරගන්නට අද; අතීතය වෙනස් කරන්නට දරන තැතක් ගැන කතාව ගොඩනැගෙන්නේ........මෙම චිත්‍රපටය ගැන වැඩි විස්තර සදහා මෙතනින් ඇතුල්වන්න

පහලින් ගිහින් ටොරන්ට් වලින් X-Men Days Of Future Past චිත්‍රපටය බාගන්න
1.62 GB

900 MB
3.58 GB

ටොරන්ට් නැතුව කෙලින්ම බාගන්න නම්
900MB








Facebook Messages එකපාර Delete කරන්න


Facebook Messages Delete කරන්න ගියාම එකින් එක Delete කරන්න වෙනව. ඒක ඉතින් ලොකු කාලය කා දැමීමක් ඔයාලට Facebook Messages ටික එක පාර Delete කරන්න පුළුවන් පහසු කමක් ගූගල් chrome extension මගින් සපයල තියනව මේ ඇප් එකේ නම තමයි Facebook Fast Delete Messages ඔයාලත් පහලින් ගිහින් දාගෙන බලන්න කොහොමද වැඩ කියල. (මේක වැඩ කරන්නේ ගූගල් chrome වල විතරයි).




Thursday, June 5, 2014

Prince of Persia: The Forgotten Sands




Prince of Persia: The Forgotten Sands

  • Developer: Ubisoft Montreal
  • Publisher: Ubisoft
  • Genre: Action
  • Release Date: May 18, 2010 (US)
Minimum System Requirements
  • OS: Windows XP/Vista/7
  • Processor: Intel Core 2 Duo @ 1.8 Ghz / AMD Athlon 64 X2 3600+
  • Memory: 2 Gb
  • Hard Drive: 8 Gb free
  • Video Memory: 256 Mb
  • Video Card: nVidia GeForce 6800 / ATI Radeon X1600
  • Sound Card: DirectX Compatible
  • DirectX: 9.0c
  • Keyboard
  • Mouse
  • DVD Rom Drive

01


02









Wednesday, June 4, 2014

Ghost Recon: Future Soldier | යුද්ධ කරන්න කැමති අයට


Tom Clancy's Ghost Recon: Future Soldier


  • Developer: Ubisoft Paris
  • Publisher: Ubisoft
  • Genre: Shooter
  • Release Date: June 12, 2012 (US)

  • Minimum System Requirements 

  • OS: Windows XP/Vista/7
  • Processor: Intel Core 2 Duo @ 2.2 Ghz / AMD Athlon 64 X2 4400+
  • Memory: 1 Gb
  • Hard Drive: 25 Gb free
  • Video Memory: 256 Mb
  • Video Card: nVidia GeForce 8600 / ATI Radeon HD 3850
  • Sound Card: DirectX Compatible
  • DirectX: 9.0c
  • Keyboard
  • Mouse
  • DVD Rom Drive




  •