MAHESH

Wednesday, May 28, 2014

IP එක වෙනස් කරමු (Mask My IP)


IP එක වෙනස්  කර ගත්තම අපිට තියන වාසි හැමෝම වගේ දන්නව. IP එක වෙනස්  කර ගත්තම අපිට පුලුවන් බොලොක් කරපු වෙබ් සයිඩ් වලට උනත් යන්න. වගේම අපි අන්තර් ජාලයට පිවිසෙන ස්ථානය මෙන්ම රටද වෙනස් කර ගන්න පුළුවන්. මේ ලිපිය මගින් මම ඔයාලට අරගෙන ආවේ Mask My IP කියන මෘදුකාංගය මෙම මෘදුකාංගය පාවිච්චි කරන්න ගොඩක් ලේසිි වගේම අන්තර් ජාලයට පිවිසීමේදී ගොඩක් වේගවත්. ඔයාලත් Mask My IP මෘදුකාංගය පහලින් බාගෙනම බලන්න කොහොමද වැඩ කියල.
4MB

ටොරන්ට් වලින් බාගන්න ඕන අය මෙතනින් බාගන්න





Apache OpenOffice


MS Office කිව්වම නම් නොදන්න කෙනෙක් නැති තරම් ඒත් ඉතින් MS Office අපේ ගොඩක් අය පාවිච්චි කරන්නේ හොරෙන්නේ. මේ ලිපිය මගින් ඔයාලට අරගෙන ආවේ Apache OpenOffice මෘදුකාංගය මේකත් බොහෝ දුරට අපි නිතර පාවිච්චි කරන MS Office මෘදුකාංගයට සමාන කම් තියන මෘදුකාංගයක් විශේෂත්වය තමයි අපට මේ මෘදුකාංගය ලැබෙන්නේ නොමිලේ ඒ නිසා ඉතින් අපිට තවදුරටත් හොරු වෙන්න අවශ්‍ය නැහැ Apache OpenOffice මෘදුකාංගය බාගෙන නොමිලේම පාවිච්චි කරන්න පුළුවන්.













Sunday, May 25, 2014

පහසුවෙන්ම පොටෝ කමෙන්ට් එකක් හදාගමු


පේස්බුකිය පැත්තට ගියොත් ඉතින් වැඩිපුරම තියෙන්නේ පොටෝ කමෙන්ට් නේ. අද මම ඔයාලට අරගෙන ආවේ පොටෝ කමෙන්ට්ස් ලේසියෙන්ම හදන්න පුළුවන් පොඩි මෘදුකාංගයක්. මේ මෘදුකාංගය මගින් ඔයාලට ඉතාමත් පහසුවෙන් කොමඩි සංවාදයක් හදාගන්න පුළුවන් පහල තියනව මෘදුකාංගය බාගෙන බලන්න පොඩි උනාට වැඩ කොහොමද කියල.
10 MB




Friday, May 23, 2014

Free Video Converter


Video Converter ගැන ගොඩක් අය සැලකිල්ලක් දක්වන නිසා අද ඔයාලට අරගෙන ආවේ VSDC Free Video Converter කියන Video Converter එක. මේකෙන් වැඩ කරන්න ගොඩක් පහසුයි ඒ වගේම ඉගන ගන්නත් අමාරුවක් නැහැ හැම දේම සරලව කර ගන්න පුළුවන්. පහලින් Video Converter එක බාගෙනම බලන්න කොහොමද වැඩ කියල එතන තව විස්තර තියනව ඒවත් බලන්න.



Thursday, May 22, 2014

VPN Free (VPN එකක් නොමිලේම හදාගන්න)

superfreevpn.com කියන අඩවිය මගින් අපට පුළුවන් නොමිලේම VPN එකක් හදාගන්න. මම ඔයාලට පැහැදිලි කරන්න දෙයක් නැහැ හදාගන්න විදිය superfreevpn.com අඩවියට ගියාම සම්පූර්ණ විස්තරය ඉතාමත් පැහැදිලිව තියනව.




Friday, May 16, 2014

CYBERGHOST (බොලොක් කරපු සයිට් වලට යන්න)




CyberGhost කිවුවම ගොඩක් අය දන්නව ඇති ඒ වගේම නොදන්න අයටයි මේ අරගෙන ආවේ. මෙම CYBERGHOST මෘදුකාංගය මගින් අපිට පුළුවන් අපේ පරිගණකයේ IP එක වෙනස් කර ගෙන වෙන රටකින් ඉන්ටනෙට් යනව වගේ  ලංකාවට බොලොක් කරපු සයිට් වලට පවා යන්න. ඒ වගේම බොලොක් කරපු වීඩියෝස් පවා අපට මෙම මෘදුකාංගය භාවිතා කිරීම බගින් බලන්න පුළුවන්.




Thursday, May 1, 2014

FlatOut 2 (හප්පන්න)


ඔයාලගේ දැනුම මෙන්ම විනෝදය වෙනුවෙන් සටහන් කරන ලිපි අතරේ මේ ලිපිය ඔයාලගේ විනෝදය සදහා ගේම් එකක් තමයි මේ ලිපිය මගින් අරගෙ ආවේ.  FlatOut 2  ගොඩක් ජනප්‍රය ගේම් එකක්. මේ ගේම් එකේ තියෙන්නේ වාහන හප්පන්න. හප්පන්න කැමති අයට හොද ගේම් එකක් මේක. පහල තියනව ගේම් එක බාගෙනම බලන්න කොහොමද කියල.

ටොරන්ට් වලින් බාගතකරන්න 01
ටොරන්ට් වලින් බාගතකරන්න 02