MAHESH

Thursday, May 30, 2013

online පොටෝ edit කරමු



මම අද ‍ඔයාලට කියන්න යන්නේ වෙබ් සයිට් එකක් ගැනයි. මේකෙන් අපිට පුළුවන් අන්තර්ජාලය හරහා  පොටෝ එකක් එඩිට් කර ගන්න. ඉතින් දැන් පොටෝ ෂොප් වල වැඩකරන්න දන්නෙ නැති අපේ යාළුවන්ටයි. ඔය‍ පොටෝෂොප් එක හීනයක් වෙලා තිබ්බ යාළුවන්ටයි දැන් ඉතින් ඔන්න ලේසියෙන්ම පොටෝ එකක් හදා ගන්න පුළුවන්. මේකේ තියන ක්‍රමයත් සරලයි ඉතින් ඔයාලට යාළුවනේ පේනවානේ ඉහල පොටෝ එකේ තියන රූපේ අන්න ඒ වගේ කොටසක් ඔයාලට මුලින්ම එයි මේ අඩවියට ඇතුළු උනාම. ඉතින් ඒ ඕනම එකක් හරහා තමන්ට ඕනි ‍පොටෝ එක අරගෙන හදා ගන්න එකයි තියෙන්නේ. ‍ඕන‍ම කෙනෙකුට සරලවම කර ගන්න පුළුවන් දෙයක්. හරි ඉතින් එහෙනම් මේ ලින්ක් එක හරහා ඒ අඩවියට යන්නකෝ.
මෙතනින් වෙබ් සයිඩ් එකට යන්න



Windows 7 නොමිලේ


වින්ඩෝස් 7 ටිකක් පරණ සොප්ටයා එකක් උනාට තාමත් ලංකාවේ බොහෝ දෙනා භාවිතා කරන්නෙ වින්ඩොස් 7 මෘදුකාංගය.  මෙහි හොර කොපි ගොඩක් දැනට තිබෙනව ඒ අතරින් වින්ඩෝස් 7 ට්‍රයල් වර්ශන් එක ජෙනුයින් කර ගන්න පුලුවන් පොඩි සොප්ටයා එකක් තමයි අද මම ඔයාලට දෙන්න යන්නෙ.
මෙහිදී කරන්න තියෙන්නේ වින්ඩෝස් 7 පරිගණකයේ ස්ථාපිත කරගෙන මම පහල දීල තියෙන පයිල් එක ඉන්ස්ට්‍රොල් කරන්නයි ඊට පස්සෙ එල කිරි වගේ වැඩ.
වින්ඩෝස් 7 මෘදුකාංගය නම් ගූගල් සර්ච් පාරක් දැම්මම ට්‍රයල් ඕන තරම් හොයා ගන්න පුළුවන්. කාට හරි හොයා ගන්න බැරිනම් කියන්න.