MAHESH

Tuesday, January 14, 2014

Windows 9 Skin Pack


වින්ඩෝස් 9 එන්නත් කලින්ම වින්ඩොස් 9 ස්කීන් පැක් අන්තර් ජාලයට නිකුත් වෙලා තියනව. මමත් ඩවුන්ලෝඩ් කර ගෙන බැලුව මේ මොකක්ද කියල අවුලක් නැහැ හොදට තියනව Windows 9 Skin Pack එක අවශ්‍ය අය ඉන්නව නම් පහල තියනව ඩවුන්ලොඩ් කර ගන්න.

12.5 MB




Sunday, January 12, 2014

Quick Time Installer නොමිලේ


Quick Time Installer කියන වීඩියෝ පේලේයර් එක ගැන ගොඩක් අය දන්නවනේ Quick Time Installer පේලේයර් එකේ අලුත්ම වශන් එකයි පැච් එකයි තමයි අද මම ඔයාලට මේ ලිපිය මගින් අරගෙන ආවේ. Quick Time Installer නොමිලේ ලබා නොදෙන බව කවුරුත් දන්නවනේ ඉතින් අලුත්ම වශන් එකයි ඒකට අදාල පැච් එකයි පහල තියනව බාගෙන බලන්න. (Quick Time පාවිච්චි කරන අය දන්නව මේකේ තියන වැඩකෑලි ටික මොනවද කියල අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් කියන්නම්)

Quick Time Installer 
Quick Time Installer පැච් එක




Saturday, January 11, 2014

IDM අලුත්ම patch එක


IDM එක අපිට ගොඩක් ප්‍රෙයෝජනවත් වගේම අපේ යාළුවො ගොඩක් පාවිච්චි කරන මෘදුකාංගයක් ඒත් අපේ ගොඩක් යාළුවන් පාවිච්චි කරන මෘදුකාංගයක් IDM එකේ අලුත් වශන් එක Download IDM v6.18 Build 2 එකට හරියටම වැඩ කරන පැච් (patch) එකක් තමයි මේ ලිපිය මගින් අරගෙන ආවේ. පහල තියනව ඔයාලත් බාගෙන බලන්න.


Download IDM v6.18 Build 2
Download IDM v6.18 Build 2  patch



Friday, January 10, 2014

Skin Pack (පරිගණකය ලස්සන කර ගන්න)


මේ ලිපිය මගින් මම ඔයාලට අරගෙන ආවේ ඔයාලගේ පරිගණකය ලස්සන කර ගන්න පුළුවන් Skin Pack ටිකක්. අපි කවුරුත් ආසයි ලස්සනට ඉන්න ඒ වගේම අපේ දේවල් ලස්සනට තියා ගන්න ඉතින් ඒ වෙනුවෙන් මම ඔයාලට අරගෙන ආව පරිගණකය ලස්සන කර ගන්න පුළුවන් විදියේ Skin Pack ටිකක් පහල තියනව බාගෙන බලන්න කොහොමද වැඩ කියල.

Frost Skin Pack X86
Frost Skin Pack X64

Skin Pack 
Neon Skin Pack
Alienware Skin Pack
Green Alienware Skin Pack 3.0









Thursday, January 9, 2014

සිංහල උපසිරස TV එකෙන් බලන්න


අද මම ඔයාලට කියන්න යන්නේ අපි සාමාන්‍යෙයන් චිත්‍ර පටයක් බලද්දී සිංහල උසසිරස වෙනම ගොනුවක් විදියට තියන විටදී අපිට ඒ චිත්‍ර පටය බලන්න වෙන්නේ පරිගණකයක් මගින් නමුත් අපට පුළුවන් ච්ත්‍ර පටය හා සිංහල උපසිරස ගොනුව කියන පයිල් දෙක එකක් බවට පත් කර ගන්න.
මේ සදහා අපට අවශ්‍ය වෙනව උපසිරස පයිල් හා වීඩියේ පයිල් එකට කන්වෙට් කරන්න පුළුවන් මෘදුකාංගයක්.
මේ දේ ගොඩක් වැදගත් වෙන්නේ අපිට ඩී.වී.ඩී එකකට හෝ යූ.බී.බි පෙන් එකක් ආධාරයෙන් රූපවාහිණිය හෝ ඩී.වී.ඩී ප්ලේයර් එකක් මගින් චිත්‍රපටයක් නැරඹීමට අවශ්‍ය වන අයට මේ මෘදුකාංගය ගොඩක් වැදගත්.

විශේෂයෙන් රූපවාහිණිය හෝ ඩී.වී.ඩී ප්ලේයර් එකක් මගින් චිත්‍ර පටයක් නැරඹීමේදී ඒ උපකරණ වලට ගැලපෙන අකාරයට සකස ගන්නත් මේ මෘදුකාංග බාවිතය මගින් කර ගන්න පුළුවන්.

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ලබා දෙන චිත්‍රපට උසිරස රූපවාහිණිය හෝ ඩී.වී.ඩී ප්ලේයර් එකක් මගින් නැරඹීම ගැටලුවක් බවට පත්ව තිබුණු අයටත් මේ මෘදුකාංගය ගොඩක් වැදගත් වෙනව.

01. WinAVI All In One Converter




02. AVSVideoConverter


ටොරන්ට් වලින් බාගතකර ගන්න. 





Mini Games (මිනි ගේම් ගහන්න කැමති අයට) 01


Mini Games කිවුවම ඉතින් අපි කවුරුත් වගේ සෙල්ලම් කරල තියනවනේ. ඒ වගේම තමයි අපේ ජනප්‍රයම Mini Games රාශියක්ම තියනව ඒ අතරින් සමහර Mini Games අපිට කවදාවත්ම අමතක වෙන්නේත් නැහැ. ඒ නිසා අද මම ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ Mini Games ගොඩක් තියන තැනක් පහලින් ගිහින් ඔයාලට පුළුවන් බාගෙන බලන්න කොහොමද ගොම් ටික කියල..

01 Mini Games
02 Mini Games
03 Mini Games
04 Mini Games
05 Mini Games




Tuesday, January 7, 2014

Dekstop එක 3D කරගන්න


පරිගණකයේ Dekstop එක 3D කර ගන්න කැමති අය වෙනුවෙන් තමයි අද මම මේ මෘදුකාංගය අරගෙන ආවේ. මෙම මෘදුකාංගය මගින් අපේ පරිගණකයේ Dekstop එක 3D බවට හරව ගන්න පුළුවන් වගේම මේ මෘදුකාංගයේ තවත් වැඩ ගොඩත් කියනව. අපිට අවශ්‍ය විදියට අයිකන් හසුරව ගන්න වගේම එකතු කර ගන්නත් පහසුකම මේ මෘදුකාංගය තුල දීල තියනව. නමින් නම් BumpTop කියල කියන මේ මෘදුකාංගය 16.1 MB වගේ පොඩි ධාරිතාවකින් යුතුයි. ඔයාලත් බාගෙනම බලන්න කොහොමද කියල ගැටලුවක් තියනම් කියන්නත් අමතක කරන්න එපා ගැටලුවක් තියනම් මගේ පේස්බුක් පේජ් එක හරහා සම්බන්ධ වෙනව නම් මට ගොඩක් පහසුයි.

16.1 MB





Monday, January 6, 2014

Rainy Screen (ලස්සන Screen Saver එකක්)


ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ ලස්සන Screen Saver එකක්. මේ Screen Saver  මේක දාගත්තම අපේ මොනිටර් එකේ වහිනව වගේ පේනව ඒ වගේම මේකේ විදුලි කොටනව වගේම විදුලිකොටන ශබ්දත් ඇහෙනව ගොඩක් ලස්සනයි. ඔයාලත් දාගෙනම බලන්නකෝ ගොඩක් ලස්සනයි මේ පයිල් එක ZIP කරල තියෙන්නේ  ZIP පයිල් ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නව නම් කියන්න.

1. 2MB




ben 10 mini games


ben 10 කියන්නේ අපි කවුරුත් වගේ දන්න කාටුන් එකක්නේ කාටුන් එකේ ජනප්‍රියත්වය නිසාම ben 10 games විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනව ඒ ගේම්ස් වලින් කිහිපයක් පහල තියනව ඔයාලත් බාගෙන බලන්න කොහොමද කියල.

 ben 10 mini games


 ben 10 mini games online සෙල්ලම් කරන්න.




Sunday, January 5, 2014

කාටුන් හදන්න (Macromedia Flash Remoting MX )


Macromedia Flash Remoting MX කියන Software එකන් අපිට පුළුවන් Animation (කාටුන්) හදන්න. මේ මෘදුකාංගය තවත් ගොඩක් වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන් වගේම පාවිච්චි කරන්න ඉගන ගන්නත් ගොඩක් පහසුයි පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න ගොඩක් වැඩ කරන්න පුළුවන් මෘදුකාංගයක් Web Designing කරද්දී පොඩි පොඩි Button ,Banner වගේ හදන්නත් මේ මෘදුකාංගය පාවිච්චි කරන්න පුළුවන්. Mini Clip Games ඒවා හදන්නෙත් මේ Software එක යොදා ගන්න පුළුවන්. කාටුන් වගේ දේවල් හදන්න කැමති යාළුවෝ ගොඩක් ඉන්නව කියල මට හිතුන geek එකෙත් මම දැක්ක මේ ප්‍රශ්නය අහල තියනව. පහල තියනව ඔයාලට අවශ්‍ය කරන Macromedia Flash Remoting MX කියන මෘදුකාංගය. ( 39 MB)


01
02
03 ටොරන්ට් වලින් බාගන්න.












Saturday, January 4, 2014

Office මෘදුකාංග 02 ක් නොමිලේ


Open Source හෙවත් නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග කියන්නේ මොනවද කියල හැමෝම වගේ දන්නව. සමහර වෙලාවට අපි මුදල් ගෙවා ලබා ගන්නා මෘදුකාංග වලට වඩා වටිනා කමකින් යුතු නොමිලේ ලබා දෙන මෘදුකාංග තියනව අපි ඉතින් කවදත් මෘදුකාංග හොරට පාවිච්චි කරන්න  පුරුදු වෙලා ඉන්නේ අද මම ඔයාලට අරගෙන ආවේ නොමිලේම ලබා ගත හැකි හොදම Office මෘදුකාංග දෙකක් 
(01) Apache Open Office
(02) Libre Office
මෙම මෘදුකාංග සම්පූර්ණයන් නොමිලේ අන්තර්ජාලය මගින් නිකුත් කරන මෘදුකාංගවේ. පහල තියනව බාගෙන බලන්න කොහොමද වැඩ කියල.

(01) Apache Open Office
136 MB

(02) Libre Office
209 MB



Revealer Keylogger Free


Keylogger කියන්නේ බොහෝ වෙලාවට හොඳට මෙන්ම නරකටද පාවිච්චි කරන්න පුළුවන් Software එකක්. පහල දීල තියන Keylogger එකේ ගොඩාක් වැදගත් පහසුකම් තියෙනවා.
 Software එක Install කලාට පස්සෙ Skype,Facebook ICQ, AIM, GTalk,MSN, AOL,  වගේ ඒවායේ Type කරන දේවල් පවා Keylogger එකේ Record වෙනවා. ඒ වගේම මේ ලැබෙන සියළුම Records ටික Email මගින් අපිට ගෙන්වාගන්න පුළුවන්. Add/Remove programs වල මේක පෙන්වන්නෙත් නැහැ. Software එක අනිත් කෙනෙකුට අහුනොවෙන විදිහට Password එකක් මගින් සුරක්ෂිත කරන්නත් පුළුවන්. Task Manager(Alt+Ctrl+Delete) වල පෙන්වන්නෙත් නැහැ.  සාමාන්‍යයෙන් Software එක Screen එකේ පෙන්වීමට කල යුත්තේ Alt+Ctrl+F9 එබීම පමණයි.ඒක අවශ්‍ය විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. පහල තියනව අදාල මෘදුකාංගය ඔයාලත් බාගෙනම බලන්න කොහොමද කියල.




TuneUp Utilities 2014 නොමිලේ


මම ඔයාලට අරගෙන වේ PC Tuning සොෆ්ට්වෙයා එකක්. නමින් කිවුවම TuneUp Utilities කව්රුත් දන්න මෘදුකාංගයක් හැබැයි නොමිලේ නම් හම්බවෙන්නේ නැහැ. Trail Version තමයි නොමිලේ ගන්න වෙන්නේ ඕනනම් සල්ලි ගෙවලා key එකක් ගන්න වෙනවා. අද මම ඔයාලට නොමිලේම TuneUp Utilities 2014 සොෆ්ට්වෙයා එකයි Key එකයි නොමිලේම අරගෙන ආවේ. පහල තියනව බාගෙන බලන්න.

TuneUp Utilities 2014  Serial key

TMACO-HRNAV-OZGB2-ADQKE-WC2K2-XCY2J

CM2Y3-UZMDJ-J4QVG-AALBE-2Y7AB-MCVVN

CMWKQ-B4ZNG-YABPT-QNRVM-XKBSX-PNISF

CMACS-XTNAV-OZGB2-ADNMR-AC4YJ-QVFVK

CMC62-BUNGF-HHRXJ-AKEOX-D6UON-AQJZH

CM36Z-CYDBB-OB4XR-QS6RN-26MJB-3ZTTP