MAHESH

Wednesday, November 11, 2015

Eagle Get - IDM නොමිලේ


මීට කලින් කීප අවස්ථාවකදීම මම ඔයාලට IDM මෘදුකාංගය නොමිලේ භාවිතා කරනන් පුළුවන් ක්‍රම කීපයක් ලබා දුන්නා. මම අද මේ දෙන Eagle Get මෘදුකාංගය ඔයාලට අන්තර්ජාලය භාවිතා කිරීමේදී වීඩියෝ, ඕඩියෝ හා ගොනු බාගැනීම සදහා නොමිලේම භාවිතා කරන්න පුළුවන්. Eagle Get මෘදුකාංගය නිදහස් මෘදුකාංගයකි ඒ කියන්නේ නොමිලේමලබා දෙන මෘදුකාංගයක්. පහලින් මෘදුකාංගය බාගෙන බලන්න කොහොමද වැඩ කියල. මේම මෘදුකාංගය පිළිබද විස්තර පහත වීඩියෝව මගින් දැනගත හැක.

5MB

බාගත කිරිමට උපදෙස්. 
1. ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3. ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න 













Tuesday, November 10, 2015

Windows Movie Maker 12



Windows Movie Maker කියන්නේ දැන් ගොඩක් අයට අමතක වෙලා ගියපු මෘදුකාංගයක් මම අද ඔයාලට අරගෙන ආවේ Windows Movie  Maker 12 වන සංස්කරණය. මේ මෘදුකාංගය මගින් වීඩියෝ  එඩිට් කරනන් පුළුවන් Windows මෙහෙයුම් පද්ධතියට අදාලව හදපු මෘදුකාංගයක්. පහලින් බාගතකරගෙන බලන්න කොහොමද වැඩ කියල.

බාගත කිරිමට උපදෙස්. 
1. ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3. ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න








Sunday, September 13, 2015

චිත්‍රපට පිටපත් කිරීම - MOVE COPY


දැන් ගොඩක් ඔර්ජිනල් චිත්‍රපට ඩී.වී.ඩී කොපි කරන්න බැරි විදියට පටිගතකරල තියෙන්නේ මම අද ඔයාලට අරගෙන ආපු මෘදුකාංගය මගින් ඒ වගේකොපි කරන්න බැරි ඩී.වී.ඩී චිත්‍රපට කොපිකරනන් පුලුවන්. පහල තියනව මෘදුකාංගය ඔයාලත් බාගතකරගෙන බලන්න කොහොමද කියල හැබැයි මේ මෘදුකාංගය මගින් පිටපත් කරද්දි කාලය නම් ටිකක් වැඩිපුර යනව.
ඉහත මෘදුකාංගය බාගෙන ස්ථාපනය කර ගැනීමෙන් පසු පහලින් ඔයාලගෙ පරිඝණකයට ගැලපෙන පයිල් එකපහලින් බාගන්න. ඒ පයිල් එකේනම libdvdcss.dll කියල වෙනස් කරල ඔයාලගෙ පරිඝණකයේ C:\Program Files\Handbrake කියන පයිල් එක ඇතුලට කොපි කර ගන්න එකොට වැඩේ හරි.


මෘදුකාංගය ස්ථාපිත කර ගෙන වැඩ කරන විදිය පහල වීඩියෝ එකෙන් බලන්න






Sunday, July 19, 2015

IDM නොමිලේ (2015.07.20)

IDM එක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වගේම අපේ යාළුවො ගොඩක් පාවිච්චි කරන මෘදුකාංගයක් ඒත් අපේ ගොඩක් යාළුවන්ට හරිහැටි පාවිච්චි කරන්න පුලුවන් IDM එකක් නොමිලේ හම්බු වෙලා නැහැ. මම අද ඹයාලට දෙන්න යන්නේ IDM අලුත්ම patch එකක් මේක පාවිච්චි කරන්න කිසිම අමාරුවක් නැහැ. patch එක පහල තියනව බාගෙන බලන්න කොමද වැඩ කියල.



Thursday, June 4, 2015

eset nod32 antivirus 8 නොමිලේ


වයිරස් කියන්නේ ඉතින් අපි කැමතිම නැති දෙයක්. වයිරස් නැතුව පහසුවෙන් වැඩි ටික කරගන්න නම් ඉතින් වයිරස් ගාඩ් එකක් දාගන්න ඕන. නැත්තන් ඉතින් ආරක්ෂා කාරී ක්‍රමත් තියනව. අද මම ඔයාලට අරගෙන ආවේ  eset nod32 antivirus 8 නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. මුලින්ම පහලින් ගිහින් නිල අඩවියෙන්ම eset nod32 antivirus 8 බාගතකර ගන්න.
ටොරන්ට් වලින් බාගත කරගන්න අය පහලින් බාගන්න.


දැන් ඔයාලට username and password දීල ඇක්ටිව් කර ගන්නයි තියෙන්නේ username and password දීල ඇක්ටිවු කරන්න දන්නේ නැත්නම් පහලින් ගිහින් නිල අඩවියෙන් බලන්න.

පහල තියන කී වලින් එකක් ගහල ඇක්ටිව් කර ගන්න. එකක් වැඩ කරන්නේ නැත්නම් වෙන එකක් ගහල බලන්න. මමත් වයිරස් ගාඩ් එක පාවිච්චි කරන්නේ මේ ක්‍රමයට. තව අලුත් කී ඕන නම් මෙතනින් ගිහින් ගන්න

Username: EAV-0139003811
Password: tteccx32t2
Expiry Date: 08.08.2016

Username: EAV-0134434043
Password: 5u77n6x2hm
Expiry Date: 15.03.2016

Username: EAV-0139062225
Password: dmdtpp3crd
Expiry Date: 10.05.2016

Username: EAV-0133081146
Password: ncb7ktfaue
Expiry Date: 26.02.2017

Username: EAV-0147873856
Password: p5n43fr7ux
Expiry Date: 08.12.2015

Username: EAV-0147874596
Password: 37hm7fjp6n
Expiry Date: 08.12.2015

Username: EAV-0147874625
Password: akf9t5462p
Expiry Date: 08.12.2015

only for EAV nod32 antivirus keys

Username: EAV-0129157984
Password: duurb3tvex
Expiry Date: 31.12.2015

Username: EAV-0147591000
Password: jk2r9t8jkh
Expiry Date: 01.12.2015

Username: EAV-0129001848
Password: 4xjv46xtff
Expiry Date: 28.12.2015

eset mobile tablets smartphones keys

Username: EAV-0147491221
Password: uunxsh5524
Expiry Date: 01.12.2015

Username: EAV-0147491222
Password: 4frv58e4rm
Expiry Date: 01.12.2015

Username: EAV-0126354505
Password: 9nu4b23dnc
Expiry Date: 30.11.2015



Wednesday, June 3, 2015

Adobe After Effects CC


ලස්සනට After Effects දාල වීඩියෝ එඩිට් කරන්න පුළුවන් මෘදුකාංගයක් තමයි Adobe After Effects CC කියන්නේ චිත්‍රපට වල වගේම මියුසික් වීඩියෝ වල After Effects දාද්දි ප්‍රෙයෝජනයට ගන්න පුළුවන් හොද මෘදුකාංගයක්. පහලින් ඔයාලත් බාගතකර ගෙන බලන්න කොහොමද වැඩ කියල.

පහලින් නිල අඩවියට ගිහින් බලන්න.
පහලින් ටොරන්ට් වලින් බාගත කර ගන්න



Wednesday, April 8, 2015

cyberlink powerdirector 13 නොමිලේ


වීඩියෝ එඩිටින් කරන කවුරුත් වගේ දන්න හොද ඇප් එකක් තමයි cyberlink powerdirector 13 කියන්නේ වීඩියෝ එඩිට් කරන්න නම් කියාපු ඇප් එක පහල වීඩියෝ එක බලල වැඩිපුර විස්තර දැනගන්න. ඔයාලට මේ ඇප් එක නම් බාගතකර ගන්න වෙන්නේ ටොරන්ට් වලින්. 

 පහලින් ගිහින් ටොරන්ට් වලින් cyberlink powerdirector 13 නොමිලේ බාගතකර ගන්න.





Hash
1a8be0e154afc6e657ada0885522398336ce9a78



Saturday, March 28, 2015

mHotspot නොමිලේ


Hotspot එකකින් කරන්නේ අපේ ස්මාර්ට් පෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි තියන අන්තර්ජාල පහසුකම අපේ අනිත් Wifi සම්බන්ධතාවය ඇති උප කරණ සමග බෙදා ගැනීම. mHotspot මගින් ඔයාලට එම කාර්ය ගොඩක් පහසුවෙන් කර ගන්න පුළුවන් වගේම මෙම මෘදුකාංගය 804 KB වගේ පොඩි ප්‍රමාණයක එකක්' මෙම මෘදුකාංගය මගින් අපට Wifi උපකරණ අතර ගොනු හුවමාරුකර ගන්නත් පුළුවන්. පාවිච්චි වන දත්ත ප්‍රමාණයත් පහසුවෙන්ම බලාගන්න පුළුවන්. 


පහලින් බාගතකර ගන්න.


්‍




Thursday, March 26, 2015

වේගයෙන් File Share කරන්න (SuperBeam)


android දුරකථනයෙන් දුරකතනයට මෙන්ම  දුරකථනයෙන් පරිගනකයට වේගයෙන් File Share කරන්න ඉතා හොද ඇප් එකක් තමා SuperBeam කියන්නෙ. මේ ඇප්එක වැඩ කරන්නේ  WiFi මගින් නිසා ගොඩාක් වේගවත්ව File Share කරන්න පුළුවන්.
android දුරකථනයෙන් දුරකතනයට File එකක් share කරන විට අපිට ලැබෙන්නෙ Qr code එකක් එය අනෙක් දුරකතනයේ SuperBeam හරහා Scan කල විට File එක share වෙනව. ඒ වගේම අපිට WiFi පරිඝණයක් මගින් වගේම අපේ WiFi ලැප්ටොප් එකටත් මේ පහසුකම දාගන්න පුළුවන්.Qr code වෙනුවට අපි විසින් දෙන KEY එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. 

පහලින් ගිහින් නිල අඩවියෙන්ම බාගත කරගන්න.








Tuesday, March 24, 2015

භාවිතා කරන internet Limited එක බලා ගන්න


මෙය NetWorx කියල මෘදුකාංගයක් මෙය පරිගණකයේ ස්ථාපිත කර ගැනීම මගින් අපි පරිගණකයේ භාවිතා කරනු ලබන download ප්‍රමාණය හා upload ප්‍රමාණය දැනගන්න පුළුවන් ඒ මගින් ඔයාලට අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමාණය බලා ගන්න පුළුවන්. පහලින් ගිහින් නිල අඩවියෙන්ම මෙම මෘදුකාංගය බාගත කරගන්න.




Tuesday, March 10, 2015

VPN එහෙම නැත්නම් Virtual Privet Network


VPN එහෙම නැත්නම් Virtual Privet Network  කියන්නේ පරිගනක ජාලකරණයේදී බාවිතා වෙන වැදගත් උපක්‍රමයක්. මහාපරිමාණ ජාල වලදී කුඩ කුඩා ඒකකයන් එහෙම නැත්නම් LAN Network , ඒ වගේම දුරස්තව පවතින එක් පරිගනකයක් පවා ප්‍රධාන ජාලයට එකතු කිරීම සදහා අන්තර්ජාලය තුලදී නාමිකව සාදාගන්නා ජාලයන් තමයි Virtual Privet Network කියන්නෙ.
සරලව පැහැදිලි කරනවනම් හැමෝම දන්න දෙයක් තමයි අන්තර්ජාලය කියන්නේ අන්තර්ජාල පහසුකම ඇති හැමෝටම අන්තර්ජාලය වෙත පිවිසිය හැකිය. නමුත් මෙම VPN එහෙම නැත්නම් Virtual Privet Network  කියන දේ සීමිත කණ්ඩායමක් එකට සම්බන්ධවීම සදහා යොදා ගන්නා සම්බන්ධතාවයක් ලෙස හදුන්වන්න පුළුවන්. (උදා - බැංකු කටයුතු, විවිධ වෙළද ආයතන, ශ්‍රී ලංකා පොලිසිය, ආරක්ෂක හමුදා) මෙහිදී එම අදාල ආයතනයට අදාල Network එකක් භාවිතා කරන බැවින් එම ආයතනවල තොරතුරු ආරක්ෂාව මෙන්ම අදාල ආයතන සමග ඉක්මණින් සම්බන්ධවීමේ හැකියාව ඇත.