MAHESH

Monday, August 26, 2013

100 GB ක අන්තර්ජාල මෙමරියක් නොමිලේම.


අද මම ඔයාල වෙනුවෙන් අරගන ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතපු දෙයක් ඔයාල කවුරුත් වගේ ඔන්ලයින් මෙමරි බාවිතා කරනවනේ ඒත් ගොඩක් වෙබ් සයිඩ් වලින් අපිට නොමිලේ ලැබෙන්නේ පොඩි ඉඩ ප්‍රමාණයක් ඊට වැඩියෙන් අපට අවශ්‍ය වෙනව නම් මුදල් ගෙවල ලබා ගන්න වෙනව නමුත් ඔයාලට shared.com අඩවිය මගින් නොමිලේම 100 GB  ප්‍රමාණයක් ලැබෙනව තවත් අවශ්‍ය නම් මුදල් ගෙවල ලබාගන්නත් පුළුවන්. අප්ලෝඩ් කල හැකි උපරිම පයිල් සයිස් එක  2GB ක් වෙනව.  ඒ වගේම මෙම අඩවිය මගින් ඉතා පහසුවෙන් පයිල් ෂෙයාර් කරන්නත් පුළුවන්. පහලින් ගිහින් ඔයාලත් රෙජිස්ටර් වෙලා බලන්න.




Saturday, August 17, 2013

Magic Video Converter v8.0.8.25 නොමිලේ


Magic Video Converter v8.0.8.25 එකේ විශේෂත්වය තමා ඕනම මාදිලියක ෆෝමැට් එකකට කන්වර්ට් කරගන්න පුලුවන් වීම සහ ඉක්මනින් කරගන්න පුලුවන් වීම ඒ වගේම පාවිච්චි කරන් ගියාමත් ගොඩක් පහසුයි. ඔයාලත් බාගෙනම බලන්නකෝ කොහොමද වැඩ කියල.

සීරියල් කී.

FULL NAME        : JACK
ORGANIZATION     : SPARROW
REGISTRATION KEY : MVC182749

ටොරන්ට් වලින් බාගන්නව නම් පහලින් බාගන්න.



microsoft office 2010 / 2013


අද මම ඔයාලට අරගෙන ආවේ ටිකක් විත පරණ මෘදුකාංගයක් ඒ තමයි microsoft office 2010. අද ගොඩක් අය ලග තියන මෘදුකාංගයක් වගේම අපි කාටත් හුරුපුරුදු මෘදුකාංගයක් ඒත් තවම සමහරු පාවිච්චි කරන්නේ  microsoft office 2003 / 2007 වගේ ඒව තමයි මොකද සමහරු බයයි අලුත් ඒවගේ අපිට වැඩ කරන්න බැරි වෙයි කියලා. ඔයාල බය නැතුව microsoft office 2010 දාගෙන බලන්න කිසිම අවුලක් නැහැ අපට හොදට වැඩ කරන්න පුළුවන්. මම ඔයාලට මම පහල microsoft office 2010 / 2013 දෙකම දීල තියනව ටොරන්ට් වලින් තියෙන්නේ මේ ටොරන්ට් වලින් බාගන්න ඔයාල කවුරුත් වගේ දන්නව නේ ටොරන්ට් කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්තන් මෙතනින් ඇතුල් වෙන්න.

microsoft office 2010 නොමිලේ








Friday, August 16, 2013

nero 12 නොමිලේ


ගොඩාක් දෙනාට CD, DVD ලිවීමේදී ඔයාලට උදව් වෙන මෘදුකාංගයක් තමයි මේ නීරෝ කියන මෘදුකාංගය මෙහි අලුත්ම සංස්කරණය වන්නේ නීරෝ 12 නම් සංස්කරණයි මෙහිදී ඔයාලට මෙම මෘදුකාංගය නීරෝ සයිට් එකෙන් බාගන්නත් පුළුවන්. නීරෝ සයිට් එකෙන් බාගන්න මෙතනින් යන්න.
nero 12 ඔයාලට පහලින් නොමිලේම nero 12 මෘදුකාංගය බාගන්න පුළුවන් වගේම ඒ පයිල් එක ඇතුලේ අවශ්‍ය වන පැච් එකත් තියනව. බාගෙනම බලන්න හැබැයි මේක බාගන්න තියෙන්නේ ටොරන්ට් වලින් ටොරන්ට් වලින් බාගන්න ඔයාල දන්නව නේ දන්නේ නැත්තන් මෙතනින් ටොරන්ට් ගැන දැනගන්න.

Serial Key එක
901E-0190-XL1C-8PML-7P7Z-8H70-CL4Z-X129



Thursday, August 15, 2013

file upload & share කරන්න හොදම website


අපි කාටත් වගේම විවිධ අවස්ථා වලදී file upload වගේම share කරන්නත් අවශ්‍ය වෙනව ඒ අවස්ථාවලදී අපි භාවිතා කරන ප්‍රසිද්ධ file upload & share website කීපයක් අපි දැන ගෙන හිටියට අද වන විට එවැනි  website ගොඩක් තියනව මම මේ ලිපිය මගින් එවැනි website එකතුවක් තමයි ඔයාල වෙනුවෙන් අරගෙ ආවේ.

http://www.ebizmba.com/articles/file-sharing-websites
http://www.hongkiat.com/blog/file-sharing-tools/
http://web.appstorm.net/roundups/communication-roundups/10-easy-sites-for-file-sharing/
http://techmell.net/buzz/free-top-files-sharing-uploading-websites-upload-videos-music-docs/
http://savedelete.com/how-to-send-large-files.html



Wednesday, August 14, 2013

USB Disk Security v6.2.0.18


ගොඩක් අයට තියන ගැටලුවක් තමයි USB පෙන් වල, මෙමරි කාඩ් වල එක එක වෛරස් තැම්පත් වෙන එක. USB Disk Security v6.2.0.18 මගින් අපට පහසුවෙන්ම අපේ USB Disk වල තියන වෛරස් අයින කර ගන්න පුළුවන්. ඒ වගේම මේ මෘදුකාංගය 4.42 MB වගේ පොඩි ප්‍රමාණයක මෘදුකාංගයක් ඒ වගේම මේකට හරියන් සීරියල් කී ටිකකුත් මම පහල දීල තියනව.
4.42 MB
SERIAL KEYS

Name: ABRADANT
Serial: 18033

Name: AAWB
Serial: 17751

Name: AUTHORITY
Serial: 18053


Name: ABROGATE
Serial: 17929

Name: BATCH
Serial: 17710

Name: AMPLITU
Serial: 18000




Sunday, August 11, 2013

id card එකක් හදා ගමු


මේ ලිපිය මගින් මම ඔයාලට අරගෙන ආවේ අපේම id card එකක් ලේ සියෙන්ම හදාගන්න පුළුවන් ක්‍රමයක් අපිට online ලේසියෙන්ම id card හදාගන්න පුළුවන් වෙබ් අඩවි ගොඩක් තියනව මම අද ඔයාල වෙනුවෙන් ඒ වෙබ් අඩවි කීපයක් හා මෘදුකාංගයක් තමයි අරගෙන ආවේ ඔයාලත් ඔයාලටම කිලය ලස්සන id card එකක් හදාගන්න.

01. මෙතනින් id card එකක් හදා ගමු

02. මෙතනින් id card එකක් හදා ගමු

03. මෙතනින් id card එකක් හදා ගමු

04. මෙතනින් id card එකක් හදා ගමු

05. මෙතනින් id card එකක් හදා ගමු

05. මෙතනින් id card එකක් හදා ගමු



මාදුකාංගය පහලින් බාගන්න.






Friday, August 9, 2013

luxand blink / පාස්වර්ඩ් එක වෙනුවට අපේ මූණ දාගමු


luxand blink කියන මෘදුකාංගය පාවිච්චි කරල අපට පුළුවන් පරිගණකය අගුලු දැමීම සදහා පාස්වර්ඩ් එකක් බාවිතා කරනව වෙනුවට අපේ මූණ පාස්වර්ඩ් එක වෙනුවට දාගන්න. 
මෙම මෘදුකාංගය මගින් සිදුකරනු ලබනුයේ අපි විසින් කලින් ලබා දෙන ලද මුහුණ පරිගණකය නැවත ඔන් කිරීමේදී හෝ අගුලු දමා තිබියදී නැවත විවෘත කර ගනීමට අපගේ මුහුණ වෙබ් කැම් එකට පෙන්වීමේදී කලින් අප විසින් ලබා දෙන ලද මුහුණ අදුනාගෙන ඉන් පසු පරිගණකය විවෘතකර දීමය. මෙහිදී අපට අවශ්‍ය නම් පාස්වර්ඩ් එක මගින්ද පරිගණකය විවෘත කර ගත හැකිය. අද බොහෝ අය භාවිතා කරනුයේ ලැප්ටොප් පරිගණක බැවින් එහි වෙබ් කැම් එක මගින් මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කල හැකිය නැතිනම් අනෙත් පරිගණක සදහා වෙබ් කැම් එකක් සම්බන්ධ කර ගැනීම මගින් මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කල හැකිය. පහල තියනව මෘදුකාංගය බාගෙන බලන්න.


20MB

Name : owner1
Serial: 41F0-747A-1351 








Thursday, August 8, 2013

Moo0 Voice Recorder


අද මම ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ පරිගණකය මගින් වොයිස් රෙකෝඩ් කල හැකි කුඩා මෘදුකාංගයක් මේ මගින් ඔයාලට පුළුවන් පරිගණකයේ ඔබට ඕනම දෙයක වොයිස් රෙකෝට් කර ගන්න ඒ වගේම මේ මෘදුකාංගයේ වොයිස් රෙකෝඩ් වෙන්නේ MP3 පෝමැට් එකට නිසා කිසි කරදරයක් නෑ ඒ වගේම ගොඩක් සරල මෘදුකාංගයක් 3 MB වගේ පොඩි ප්‍රමාණයත මුදුකාංගයක්.
3 MB



Tuesday, August 6, 2013

app box ඉන්ටනෙට් මෙමරිය


ඉන්ටනෙට් මෙමරියක් කියන්නෙ මෙකක්ද කියල ගොඩක් අය දන්නවනේ ගොඩක් සමාගම් මගින් අපට නෙමිලේ මෙන්ම මුදල් ගෙවාද ඉන්ටනෙට් මෙමරියක් ලබා ගන්න පුළුවන් මේ මගින් සිදුවනුයේ අපගේ ගොනු සුරක්ෂිතව අන්තර්ජාලය තුළ තැම්පත් කිරීමයි මෙය අපිට දත්ත ආරක්ෂා කර ගැනීමට මෙන්ම අපේ මිතුරන් හා කාර්යාල වල දත්ත හුවමාරු කර ගැනීම සදහා බොහෝ විට ප්‍රෙයෝජනාත්මක දෙයකි. අද මම ඔයාලට කියන මේ අන්තර්ජාල ගොනු රදවා තැබීම අපට ලබා දෙනෙනේ www.app.box.com කියන වෙබ් අඩවිය මගින් මෙම අඩවිය මගින් 5GB - 50GM අතර දත්ත ප්‍රමාණයක් නොමිලේ ලබා ගත හැකිය මෙය මිතුරන් සමග දත්ත හුවමාරුවේ දී මෙන්ම අපගේ බොලොග් අඩවියක් මගින් දත්ත බෙදා හැරීමේදී එම ගොනු ඉතාමත් ප්‍රිය දායක බවකින් අපගේ මිතුරන්ට ඉදිරිපත් කරනු ලබයි. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් මෙය ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන ටැබ්ලට් වැනි උපකරණ සදහාද, ඇපල් පෝන් සදහාද, බැලැක්බරි පෝන් සදහාද යොදාගත හැකි වීමයි. පහලින් ගිහින් www.app.box.com අඩවියේ නොමිලේම රෙජිස්ටර් වෙන්න.








Monday, August 5, 2013

සිංහල පොන්ට් 1


අපිට පරිගණකයත් සමග වැඩ කිරීමේදී නොයෙක් අවස්ථා වල සිංහල පොන්ට් අවශ්‍ය වෙනව මොකද අපිට සිංහල ටයිප් කරන්න සිංහල පොන්ට් එකක් අවශ්‍ය වෙනව ඒ වගේම වෙනත් පරිගණකය සකසන ලද ලිපියක් , වැඩසටහනක් වගේ දේවල් සමහර වෙලාවට අපේ පරිගණකයේ පෙන්නන් නැහැ ඒකට හේතුව තමයි ඒ වැඩසටහන හදන ලද සිංහල පොන්ට් එක අපේ පරිගණකයේ ස්ථාපිත කර නොතිබීම ඒ නිසා තමයි මම අද ඔයාල වෙනුවෙන් සිංහල පොන්ට් එකතුවක් අරගෙන එන්න හිතුවෙ.

සිංහල පොන්ට් පැක් එක මේකේ සිංහල පොන්ට් 488 ක් තියනව.
26 MB

පහලින් ගිහින් ඔයාලට තවත් සිංහල පොන්ට් 70 ක් බාගන්න පුළුවන්






IDM හැමදාටම


IDM එක ඉතින් අපි කාටත් ගොඩක් වටින මෘදුකාංගයක්නේ ඒත් ඉතින් මෙනව කරන්නද අපිට නොමිලේ දෙන්නේ නැහැ නේ ඒ නිසා ඉතින් අපිට විවිධ ක්‍රම වලට IDM එක පාවිච්චි කරන්න වෙනව අපි එක එක crack කරන විදි හොයා ගත්තත් ඒව වැඩි දවස් වැඩ කරන්නෙත් නැහැ .ඒ වගේම සමගර අපි දාන  crack වල වයිරස් ඉතින් මොනව කරනනද අද මම ඔයාලට කියන්න යන්නේ වයිරස් දාගන්නේ නැතිව IDM එක රෙජිස්ටර් කර ගන්න පුළුවන් විදියක් මේක ඔයාල හැමෝටම වැදගත් ලිපියක් වෙයි කියල මම හිතනව. මෙන්න මෙහෙමයි වැඩේ කරන්න ඕන.

මුලින්ම ඔයාල පරිගණකයේ සර්ච් කරල etc කියන පෝල්ඩරය හොයා ගන්න ඒක තියෙන්නේ.

C:  \Windows   \System32   \drivers   \etc

etc කියන පෝල්ඩර ඇතුලෙ තියනව hosts කියල පයිල් එකක් ඒ පයිල් එක Notepad එකකින් ඕපන් කර ගන්න.
දැන් මම පහල දීල තියන කෝඩ් එක කොපි කරල ඒ  Notepad එකේ යටින් පේස්ට් කරල සේවු කරගන්න.




Sunday, August 4, 2013

desktop video recorder / ezvid


මම අද ඔයාලට අරගෙන ආවේ desktop video recorder එකක් කවුරුත් වගේ දන්නවනේ අපිට desktop එකේ video එකක් ගන්න ඕනනම් ඒකට අපිට වෙනම මෘදුකාංගයක් පාවිච්චි කරන්න වෙනව මම අද ඔයාලට අරගෙන ආවේ ඒ වගේ මෘදුකාංගයක් මේ මෘදුකාංගය මගින් desktop video record කර ගන්නවාට අමතරව ඒම වීඩියෝ එක අපට අවශ්‍ය ආකාරයට එඩිට් කර ගන්නත් පුළුවන්. මෙම මෘදුකාංගයේ නම ezvid ඔයාලත් බාගෙන බලන්න කොහොමද වැඩ කියල. මම desktop video record කරන්නත් බාවිතා කරන්නේ මේ මෘදුකාංගය මේ මගින් ලබා ගන්නා වීඩියෝ මේ මෘදුකාංගය මගින්ම අපට යූ ටියුබ් අප්ලෝඩ් කරන්නත් පුළුවන්.

5 MB








desktop එකේ පොටෝ ගමු


ස්කීන් එකේ පොටෝ ගන්න පුළුවන් පොඩි මෘදුකාංගයක් තමයි මම අද මේ ලිපිය මගින් ඔයාලට අරගෙන ආවේ. අපිට සමහර වෙලාවට desktop පොටෝ එකක් ගන්න අවශ්‍ය වෙනව මේ මෘදුකාංගය මගින් desktop එකේ අපිට අවශ්‍ය කොටසේ පොටෝ එකක් ගන්න පුළුවන්. මේ මෘදුකාංගය නොමිලේ ලැබෙන මෘදුකාංගයක් වන අතර මෙය පරිඝණකයේ ස්ථාපිත කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ වගේම 1. 3 MB වගේ පොඩි ප්‍රමාණයක ඇප් එකක්. ඔයාලත් බාගෙන බලන්න පොඩි උනාට කොහොමද වැඩ කියල.
1. 3 MB




Friday, August 2, 2013

windows වලට Android දාගමු


ඔයාල දන්නවනේ වින්ඩෝස්  os එකට ඇන්ඩොයිඩ් ඇප් දාන්න පැහැ කියල  අපි වැඩ කරන පරිඝණකයට ඇන්ඩොයිච් ඇප් දාගන්න පුළුවන් විදියෙ මෘදුකාංගයක් තමයි අද මම ඔයාලට දෙන්න යන්නේ මේ මෘදුකාංගය පරිඝණකයේ ස්ථාපිත කිරීමෙන් පසුව අපිට පුළුවන්  ඇන්ඩොයිඩ් ඇප් අපේ පරිඝණකයේ වැඩකරවන්න. මේ මෘදුකාංගයේ නම bluestacks splitinstaller native. ඔයාලත් පාවිච්චි කරලම බලන්න ඇන්ඩොයිඩ් ගේම් වගේම අලුත් අලුත් ඇප් විශාල සංඛ්‍යාවක් බිහිවන මේ වගේ කාලයක මේ මෘදුකාංගය කොච්චර වැදගත්ද කියල.
9 MB