MAHESH

Wednesday, November 11, 2015

Eagle Get - IDM නොමිලේ


මීට කලින් කීප අවස්ථාවකදීම මම ඔයාලට IDM මෘදුකාංගය නොමිලේ භාවිතා කරනන් පුළුවන් ක්‍රම කීපයක් ලබා දුන්නා. මම අද මේ දෙන Eagle Get මෘදුකාංගය ඔයාලට අන්තර්ජාලය භාවිතා කිරීමේදී වීඩියෝ, ඕඩියෝ හා ගොනු බාගැනීම සදහා නොමිලේම භාවිතා කරන්න පුළුවන්. Eagle Get මෘදුකාංගය නිදහස් මෘදුකාංගයකි ඒ කියන්නේ නොමිලේමලබා දෙන මෘදුකාංගයක්. පහලින් මෘදුකාංගය බාගෙන බලන්න කොහොමද වැඩ කියල. මේම මෘදුකාංගය පිළිබද විස්තර පහත වීඩියෝව මගින් දැනගත හැක.

5MB

බාගත කිරිමට උපදෙස්. 
1. ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3. ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න 













Tuesday, November 10, 2015

Windows Movie Maker 12



Windows Movie Maker කියන්නේ දැන් ගොඩක් අයට අමතක වෙලා ගියපු මෘදුකාංගයක් මම අද ඔයාලට අරගෙන ආවේ Windows Movie  Maker 12 වන සංස්කරණය. මේ මෘදුකාංගය මගින් වීඩියෝ  එඩිට් කරනන් පුළුවන් Windows මෙහෙයුම් පද්ධතියට අදාලව හදපු මෘදුකාංගයක්. පහලින් බාගතකරගෙන බලන්න කොහොමද වැඩ කියල.

බාගත කිරිමට උපදෙස්. 
1. ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3. ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න