MAHESH

Wednesday, July 31, 2013

format factory 3.1.1 free



format factory කිවුවම ගොඩක් අය දන්නවනේ Video, Audio , Image පොටෝස් වගේ දේවල් කන්වෙට් කර ගන්න කියාපු මෘදුකාංගයක් තමයි format factory කියන්නේ මෙම මෘදුකාංගය මගින් අපිට අවශ්‍ය ආකාරයට අපේ Video, Audio , Image පයිල් සකස ගන්න පුළුවන් විශේෂයෙන් ජංගම දුරකථන හා වෙනත් උපකරන වලට වීඩියෝස්, පොටෝස් හා ඕඩියෝ ඇතුලත් කිරීමේදී ඒවාට ගැලපෙන ආකාරයට පයිල් එකේ පෝමැට් එක සකස ගන්න කියාපු මෘදුකාංගයක් තමයි format factory කියන්නේ. මම ඔයාලට දීල තියෙන්නේ format factory 3.1.1 කියන අලුත්ම වශන් එක පරණ එකට වඩා ගොඩක් වැඩිදියුණු කරලයි මේ අලුත් එක හදල තියෙන්නේ ඔයාලත් අරගෙනම බලන්න.

Video formats: MPG, WMV, 3GP, FLV, SWF, MP4, AVI, ...
Audio formats: WAV, WMA, OGG, MP3, AAC, AMR, ...
Image formats: PNG, JPG, TIF, ICO, BMP, GIF, TGA, ...

50 MB




Title: Format Factory 3.1.1
Filename: FFSetup3.1.1.exe
File size: 50.22MB (52,657,859 bytes)
Requirements: Windows XP / Vista / Windows7 / XP64 / Vista64 / Windows7 64 / Windows8 / Windows8 64
Languages: Multiple languages
License: Freeware
Date added: June 19, 2013
 Mahesh Heshan



Tuesday, July 30, 2013

Free MP3 cutter


video cutter එක දුන්නට පස්සෙ මට හිතුන මගේ යාළුවො වෙනුවෙන් MP3 cutter එකකුත් දුන්නොත් හොදයි කියල අපි ඉතින් පෝන් එකකට එහෙම ටෝන් එකක් විදියට MP3 එකක් දාගන්න හැදුවොත් අපිට අවශ්‍ය කොටස විතරක් ගන්න අනි වාරයෙන් අපිට MP3 cutter එකක සහය ගන්න වෙනවනේ ඒ වෙනුවෙන් තමයි අද මම මේ මෘදුකාංගය අරගෙන ආවේ මේ  MP3 cutter එකෙන් අපිට ගොඩක් පහසුවෙන් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම  3MB වගේ පොඩි සයිස් එකක මෘදුකාංගයක්.


3MB




CD,DVD වලට පාස්වර්ඩ් දාලා ලොක් කරගන්න.



GiliSoft Secure Disc Creator 5.0 මේකෙන්  සීඩී,ඩීවීඩී වලට පාස්වර්ඩ් එකක් දාල සීඩී,ඩීවීඩී ලොක් කර ගන්න පුළුවන්. මේ මෘදුකාංගය බාවිතා කිරීමෙන් පසු සීඩී,ඩීවීඩී එක ඕපන් කරනකොට අපෙන් පාස්වඩ් ඉල්ලනවා. සාමාන්‍යෙයන් අපි සීඩී,ඩීවීඩී වල අපේ පුද්ගලික තොරතුරු දාල සීඩී,ඩීවීඩී හංගන එකනේ කරන්නේ ඒත් අහු උනොත් අපි ඉවරයි නේ මේ මෘදුකාංගය නිසා ඔයාලට සීඩී,ඩීවීඩී වල තියෙන දේවල් පිටට යයි කියල බය වෙන්න ඕන නැහැ. ඔයාලගෙ තොරතුරු හෙදින් ආරක්ෂා කර ගන්න පුළුවන්. ඔයාලත් පහලින් අරගෙන පාවිච්චි කරල බලන්න කෝ කොහොමද වැඩ කියල.

මුලින්ම මෘදුකාංගය පරිඝණකයේ ස්ථාපිත කර ගන්න, සීඩී,ඩීවීඩී එක පරිඝණකයේ රොම් එකට දාන්න, ඊට පස්සෙ අපේ සොෆ්ට් එක ඕපන් කරලා ඇඩ් ෆයිල් කිලික් කරන්න,  ෆයිල් ඇඩ් කරනකොට Secure ඒරියා කියන එකට ෆයිල් ඇඩ් කරගන්න, ඇඩ් කරගෙන ඉවර වෙලා ඩිස්ක් එකට නමක්  දීල බර්න් කියන බටන් එක ක්ලික් කරන්න, බර්න් කියන එක ක්ලික් කලාම පාස්වර්ඩ් එක දාගන්න බොක්ස් එකක් එනවා.ඔයාලට කැමති පාස්වර්ඩ් එකක්දෙන්න එතකොට ඔයාලගෙ වැඩේ හරියටම හරි. ඇඩ් කරනකොට Secure ඒරියා එකට ලොක් කරන්න ඕන ෆයිල් ටික දාගන්න. පබ්ලික් ඒරියා කියන එකට දාන ෆයිල් ඕනම කෙනෙකුට බලන්න පුලුවන්.

 
                       4 MB

serial keys free
86178-60170-21833-40279-66287
74635-99024-21833-79133-54744
23984-09541-21833-89649-04093






Monday, July 29, 2013

Free video cutter


මම අද ඔයාලට අරගෙන ආවේ අපි කාටත් වගේම ප්‍රෙයෝජනවත් වෙන මෘදුකාංගයක් ඒ තමයි video cutter එකක් අපිට නොමිලේ ලබා දෙන video cutter විශාල ප්‍රමාණයක් තිබුනත් අපේ සමහර අයට තියන ගැටලුව තමයි හොද වීඩියෝ කටර් එකක් හොයා ගන්න බැරි එක අනික තමයි බාගන්න ගියාම විශාල MB ප්‍රමාණයකින් යුක්ත වීම ඒ නිසා තමයි මම අද මේ video cutter එක ඔයාලට දෙන්න හිතුවෙ මේ මෘදුකාංගය MB 8 වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඔයාලත් බාගෙන බලන්න කොහොමද වැඩ කියල.



MB 8



Saturday, July 27, 2013

Ashampoo Burning Studio 12 නොමිලේ


Ashampoo Burning Studio 12 කියන්නේ Burning සොෆ්ට්වයා එකක් මේක සීඩී,ඩීවීඩී රයිට් කරන සොෆ්ට්වයා එකක් විතරමත් නෙවෙයි සීඩී,ඩීවීඩී වල ඉමෙජ් හදන්න බැකප් කරන්න වගේ දේවලුත් කරන්න පුළුවන්.ඔයාල ගොඩක් අය සීඩී, ඩීවීඩී Burning කරන්න පාවිච්චි කරන්නේ nero software එකනේ මේකත් ඒ වගේම තමයි ඒත් ඔයාල දන්නව නේ nero software එක දැම්මම මැෂින් එක කොච්චර ස්ලෝ වෙනවද කියල මේ software එකේ nero එකටත් වඩා ගොඩක් වැඩ තියනව ඔයාලත් අරගෙනම බලන්න. පහල තියනව software එකයි කී එකයි දෙකම ටොරන්ට් පයිල් එකක් විදියට තියෙන්නේ ඔයාල දන්නවනේ ටොරන්ට් බාගන්න විදිය බාගෙනම බලන්න කොහොමද වැඩ කියල........



හාඩ් එක ලේසියෙන්ම පාටිශන් කරගමු


මම අද කියන්න යන දේ ගොඩක් අය දන්න දෙයක් ඒත් නොදන්න අයත් ඇති කියල හිතලයි මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ. ඔයාල හැමෝම දන්නව අපි අපේ පරිඝණකය පෝමැට් කරද්දි තමයි හාඩ් එක පාටිශන් වලට බෙදා ගන්නේ නමුත් ඔයාලට පෝමැට් කරල ඉවර වෙලා උනත්‍ ඕනම වෙලාවක හාඩ් එක පාටිශන් වලට බෙදා ගන්න වගේම අපි බෙදපු පාටිශන් වල ප්‍රමාණය අඩු වැඩි කර ගන්නත් පුළුවන් ඔයාලට මේක කරන විදිය ගොඩක් පහසු වෙන්න මම පහල වීඩියෝ එකේ පැහැදිලි කරල දීල තියනව ඔයාලත් කරල බලන්න.



මුලින්ම computer icon එක උඩ right click කරලා manege> වලට තෝරන්න















computer management වින්ඩෝ ඕපන් වෙයි මෙතනින් Disk Management තෝරන්න.


 ඔයාට වෙන් කරන්න ඕන ඉඩ තියෙන පාටිෂන් එකක් උඩ ක්ලික් කරලා Shrink Partition දෙන්න.


 පහල රූපේ වගේ වින්ඩෝ එකේ සයිස් එක හරියටම මෙගා බයිට් වලින් දෙන්න දුන්නට පස්සෙ Shrink ක්ලික් කරන්න. හාඩ් ඩිස්ක් වල විස්තර තිබ්බ තැන Unallocated space කියලා තියේවි. ඒකේ එතන ක්ලික් කරලා නිව් පාටිෂන් දෙන්න.


Mahesh Heshan




Wednesday, July 24, 2013

PDF පයිල් chrome එකෙන් කියවමු


අපි සාමාන්‍ය යෙන් PDF පයිල් එකක් කියවන්න PDF කියවිය හැකි මෘදුකාංගයක් යොදා ගනු ලබනව සමහර වෙලාවට PDF මෘදුකාංගයක් හොයා ගන්න බැරි උනොත් ඔයාල කොහොමද PDF පයිල් කියවන්නේ ඒ නැතත් අපි මොකටද නිකන් අපේ පරිඝණකය මෘදුකාංග වලින් පුරව ගන්නේ ඔයාල පරිගණකයේ පාවිච්චි කරන්නේ google chrome වෙබ් බවුස එකනම් ඔයාලට පුළුවන් PDF පයිල් google chrome එක මගින් කියවන්න.ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගෙ PDF පයිල් එක google chrome එකෙන් ඕපන් කර ගන්න විතරයි පහල වීඩියෝ එකේ තියනව කරන්න ඕන විදිය.




Mahesh Heshan



Tuesday, July 23, 2013

Dropbox අන්තර්ජාල මෙමරිය


Dropbox යනු අපිට අන්තර්ජාලය තුළ අපගේ දත්ත රදවා තැබීම සදහා නිර්මාණය කර ඇති අන්කර්ජාල මෙමරියක් අපි අපේ ලිපි ගොනු පෙන් එකක තියගෙන පාවිච්චි කරනව වගේ තමයි Dropbox හරහාත් අපිට අවශ්‍ය ගොනු Dropbox අඩවියේ ගිණුමක් තුළ තැම්පත් කිරීම මගින් ඉතාමත් පහසුවෙන් අපිට අවශ්‍ය අවස්ථාවක ප්‍රෙය්ජනයට ගන්න පුළුවන්. Dropbox කියන්නේ අද ගොඩක් දෙනෙක් දන්න දෙයක් නමුත් අපේ සමහර අය ඉන්නව මේ ගැන නොදන්න අය අන්තර් ජාල මෙමරියක් කියන එකවත් නොදන්න අය ඒ අය වෙනුවෙන් තමයි මේ ලිපිය සරලව ලියන්න හිතුවෙ.

අන්තර්ජාලය අපි භාවිතා කිරීමේදී වර්ථමානය වන විට බොහෝ ආයතන මගින් අන්තර්ජාලය තුළ අපගේ මෙමරියක් රදවා ගැනීම සදහා අවස්ථාව ලබා දීල තියනව. මෙම අන්තර්ජාල මෙමරි මුදල් ගෙවා ලබා ගන්නව වගේම අපිට නොමිලේ ලබා ගන්නත් පුළුවන් ප්‍රධාන වශයෙන්ම මෙහි ඇති වැදගත් කම නම් අපි අපේ කාර්යාලය, නිවස හා අප සිටින ඕනෑම තැනකදී අන්තර්ජාලය හරහා මෙම අප විසින් තැම්පත් කරන ලද ගොනු ලබා ගැත හැකි වීම.

මෙම පහසු කම අපේ පරිඝණකය, ලැප්ටොප් එක, ඇන්ඩොයිඩ් දුරකථනය හා ටැබ්ලට් වැනි උපකරණ හරහා ලබා ගන්න පුළුවන් මේ සියලු උපකරණ වල Dropbox මෘදුකාංගය ස්ථාපිත කර අපගේ ගිණුමක් Dropbox අඩවිය තුළ ආරම්භ කිරීම මගින් අප එක උපකරණයක් මගින් Dropbox වෙත සේවු කරන පයිල් එකක ශනිකවම අපේ අනෙත් Dropbox ස්ථාපිත කර ඇති උපකරණ වලටද සේවු වෙනව මේ තුළින් අපේ වැඩ කරගන්න ලොකු පහසුවක් සැලසෙනව පෙන් එකක් අතේ තියන් හැම තැනම දුවන්න ඕන නැහැ ලෝකේ ඕනම තැනකින් අපේ ලිපි ගොනු අපිට ලබා ගන්න පුළුවන්. පහලින් ඔයාලට පුළුවන් Dropbox අඩවියට පිවිසිලා ඔයාලගෙ  ගිණුමක් ආරම්භ කර ගන්න.

පහලින් dropbox මෘදුකාංගය බාගන්න






මහේෂ් හේෂාන්



Friday, July 19, 2013

Adobe photoshop cc නොමිලේ


Adobe photoshop cc ගැන ඉතින් කවුරුත් වගේ දන්නවනේ ඇවිල්ල ටික දවසයි උනාට ඒ ටිකට software එක  crack කරල නේ ඉතින් සල්ලි ගෙවල අලුත් මෘදුකාංග පාවිච්චි කරනන් හැකියාවක් නැති අයට ඉතින් හොර මෘදුකාංග පාවිච්චි කරන්න වෙනවා. Adobe සමාගම මගින් අදුතින්ම හදුන්වා දෙනු ලැබූ photoshop cc මෘදුකාංගයේ Features නම් ගොඩක් තියනව මම පහල දීල තියන Link හරහා ඔයාලට Adobe photoshop cc මෘදුකාංගය වගේම එකෙ crack පයිල් එකත් නොමිලේම බාගන්න පුළුවන්. හැබැයි මේක තියෙන්නේ ටොරන්ට් පයිල් එකක් ඉවිදියට ටොරන්ට් පයිල් බාගන්න ඕන විදිය කවුරුත් වගේ දන්නව නේ අලුතින් කියන්න දෙයක් නෑනෙ ටොරන්ට් ගැන. ඕන කුණු ගොඩක් ලෝකෙටම හොරා බාගන්නව නම් ඉතින් අපිට ටොරන්ට් තමයි...



පහල වීඩියෝ වල තියනව Adobe photoshop cc වල තියන අලුත්  Features ගැන.







 මහේෂ් හේෂාන්



Thursday, July 18, 2013

සිංහල ඇන්ඩ්‍රොයිඩ් වෙබ් බවුසර්එක




ඇන්ඩ්‍රොයිඩ්  පාවිච්චි කරන ගොඩක් අයට කියන ගැටලුවක් තමයි අපි සිංහල සයිට් එකකට ගියාම සයිට් එසේ සිංහල අකුරු අපිට දර්ශනය වෙන්නේ නැහැ මේක අපේ ගොඩක් අයට ලොකු ප්‍රශ්ණයක් එක එක අය විවිධ ක්‍රම යොදා ගත්තත් මේ වෙනකම් ඔයාලට සාර්තක ක්‍රමයක් හමු වෙලා නැතුව ඇති. ඔපෙරා මිණි වෙබ් බවුසර් එකත් සිංහල යුනිකේත වලට සහය දක්වනව නමුත් දැන් අලුතින් සිංහල යුනිකේත දර්ශනය වන ආකාරයට ඒ වෙනුවෙන්ම හදපු වෙබ් බවුසර් එකක් කියනව. මේක ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ඔයාලත් පහලින් බාගෙන බලන්න සිංහල හොදට වැඩ කරනව.



Tuesday, July 16, 2013

ඇන්ඩ්‍රොයිඩ් OS එක


ඇන්ඩ්‍රොයිඩ් සමාගම වසර 2003 දි ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා නුවර පාලෝ ඇල්ටෝ හිදී ඇන්ඩි රුබින්, රිච් මයිනර්, නික් සියර්ස් හා ක්‍රිස් වයිට් විසින් ආරම්භ කරන ලද අතර මුල් අවදියේදී ඇන්ඩ්‍රොයිඩ් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි. 2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගෙන ඇති අතර 2008, ඔක්තෝම්බර් 21 දින සිට " නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත" යටතේ සියලු දෙනාට නිදහස්ව භාවිතා කල හැකි ලෙසට නිකුත් කරන ලදී. එහි සම්පූර්ණ කේතයද "අපාෂ් වරපත" යතතේ නිකුත් කරන ලදී. හඳුනාගනු ලැබූ මෘදුකාංග දෝෂ සහිත ලැයිස්තුවක් ද ගූගල් විසින් පවත්වාගෙන යනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන apps විශාල සංඛාවක් වර්ථමානය වන විට බිහි වී ඇත. එබැවින්ම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය වර්ථමානයේ ජංගම දුරකථන, ටැබ්ලට්, පරිඝණක වැනි උප කරණ දක්වාද දියුණු තත් වයකට පත්ව ඇත.

මුල් අවදියේ පටන්ම ඉතා වේගයෙන් සංස්කරණයන වෙමින් බිහිවූ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය වර්ථමානය වන විට සංස්කරණයන රශියකට ලක් වී ඇත.

1.5 - ජංගම දුරකථන සදහා
1.6 - ජංගම දුරකථන සදහා
2.0 - ජංගම දුරකථන සදහා
2.1 - ජංගම දුරකථන සදහා
2.2 - ජංගම දුරකථන සදහා
2.3 - ජංගම දුරකථන සදහා
3.0 - ටැබ්ලට් පරිගණක සදහා
3.1 - ටැබ්ලට් පරිගණක සදහා
3.2 - ටැබ්ලට් පරිගණක සදහා
4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
4.1/4.2 (ජෙලි බීන්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා




Mahesh Heshan



Monday, July 15, 2013

IDM හැමදාටම නොමිලේ




IDM එක අපිට ගොඩක් ප්‍රෙයෝජනවත් වගේම අපේ යාළුවො ගොඩක් පාවිච්චි කරන මෘදුකාංගයක් ඒත් අපේ ගොඩක් යාළුවන්ට හරිහැටි පාවිච්චි කරන්න පුලුවන් IDM එකක් නොමිලේ හම්බු වෙලා නැහැ. මම අද ඹයාලට දෙන්න යන්නේ හැමදාටම IDM පාවිච්චි කරන්න පුලුවන් patch එකක් මේක මෘදුකාංගයක් නිසා පාවිච්චි කරන්න කිසිම අමාරුවක් නැහැ. patch එක දාගන්න අවශ්‍ය මෘදුකාංගය පහල තියනව බාගෙන බලන්න කොමද වැඩ කියල. අප්ඩේට් උනාම අහු වෙනව නම් අප්ඩේට් කරල  patch දාගන්න. කරන්න ඕන විදිය වීඩියෝ එකේ තියනව. මට තාම මෙච්චර හොදට වැඩ කරන IDM වෙන  patch එකක් අහු වෙලානම් නැහැ මේකෙ කිසිම අවුලක් නැහැ මම ගොඩක් කල් ඉදලයි මේක පාවිච්චි කරන්නෙ.

C:\Program Files \Internet Download Manager\IDMan කියන පයිල් එක තමයි  patch එකට තොරල දෙන්න ඕන.

 patch එක මෙතනින් බාගන්න


 IDM මෙතනින් බාගන්න




ඔයාලට IDM එකයි  patch එකයි දෙකම ටොරන්ට් වලින් බාඔගන්න ඕනනම් පහලින් බාගන්න.



Friday, July 12, 2013

IDM එකෙන් ටොරන්ට් පයිල් බාගන්න



අපි කවුරුත් වගේ දන්න කාරනයක් තමයි අපිට ටොරන්ට් පයිල් එකක් බා ගන්න ඕන නම් අපේ පරිඝණකයේ ටොරන්ට් software එකක් තිබීම අවශ්‍ය වෙනව නමුත් අද මම ඔයාලට කියන්න යන්නේ අපි කවුරුත් දන්න IDM එකෙන් ටොරන්ට් පයිල් බාගන්නෙ කොහොමද කියලයි.


  1. ඔයාලට අව්‍ය ටොරන්ට් පයිල් එක මුලින්ම බාගන්න.
  2. www.zbigz.com වෙඩ් අඩවියට පිවිසෙන්න.
  3. දැන් ටොරන්ට් පයිල් එක  කියන බටන් එකට කිලික් කරල Upload කරන්න.
  4. ඊට පස්සෙ  බටන් එක කිලික් කරන්න දැන් ඔයාලට තවත් වින්ඩෝ එකක් ඕපන් වෙයි එකෙ Free කියන බටන් එක කිල්ක් කරන්න.
  5. ඔයාලට දැන් පහල තියනව වගේ වින්ඩෝ එකක් පෙනෙයි 


  6. පයිල් එක ZIP වෙලා ඉවර උනාම කියල බටන් එකක් එයි ඒක කිලික් කරන්න එතකොට වැඩේ හරි දැන් IDM එකෙන් අපේ පයිල් එක ඕපන් වෙයි. එතකොට ඉතින් Start Download බටන් එක කිලික් කරාම ඔයාලගෙ වැඩේ හරි. 

මහේෂ් හේෂාන්



Monday, July 1, 2013

VLC media player / කෙටිමාර්ග





මේ ලිපිය මගින් මම ඔයාලට අරගෙන ආවේ ගොඩත් අය පාවිච්චි කරන VLC media player එකේ අපිට අවශ්‍යම කරන කෙටිමාර්ග කීපයක්. ඔයාලට VLC media player එකත් බාගන්න අවශ්‍ය නම් පහල තියනවා බාගන්න.


  1. [CTRL] + [F] Open folder
  2. [CTRL] + [D] Open disc menu
  3. [CTRL] + [R] or [CTRL] + [S] Advanced open file 
  4. [CTRL] + [O] Open single file/files 
  5. [CTRL] + [Up Arrow] or [CTRL] + [Down Arrow] Increase/Decrease Volume
  6. [F] Switch from/to Fullscreen 
  7. [M] Mute and Unmute Audio 
  8. [V] Show, Switch, or Hide Movie Subtitles
  9. [Space Bar] Pause or Play the Movie
  10. [P] Play the Movie (from the very beginning)
  11. [S] Stop Playing the Movie
  12. [SHIFT] +[Left Arrow] or [SHIFT] + [Right Arrow] Fast Rewind or Fast Forward by 3 seconds
  13. [ALT] + [Left Arrow] or [ALT] + [Right Arrow] Fast Rewind or Fast Forward by 10 seconds
  14. [CTRL] + [Left Arrow] or [CTRL] + [Right Arrow] Fast Rewind or Fast Forward by 1 minute
  15. [ESC] Exit the Fullscreen mode
  16. [+] or [-] Play the movie faster or slower 
  17. [A] Change the aspect ratio 
  18. [B] Change Audio/Language track 
  19. [C] Crop screen
  20. [G] or [H] Increase or Decrease subtitle delay
  21. [J] or [K] Increase or Decrease audio delay
  22. [Z] Change Zoom
  23. [CTRL] + [1] or [CTRL] + [2] or [CTRL] + [3] or [CTRL] + [4] Change the zoom mode
  24. [T] Show time
  25. [CTRL] + [T] Go to time Shortcuts to Playlists
  26. [CTRL] + [H] Hide/Unhide Controls
  27. [CTRL] + [P] VLC Player Preferences
  28. [CTRL] + [E] Adjust Audio/Video Effects
  29. [CTRL] + [B] Edit Bookmarks
  30. [CTRL] + [M] Open Messages
  31. [CTRL] + [N] Open Network
  32. [CTRL] + [C] Open the Capturing Device
  33. [CTRL] + [L] Open Playlist
  34. [CTRL] + [Y] Save Playlist
  35. [CTRL] + [I] or [CTRL] + [J] Media Information
  36. [ALT] + [A] Audio menu
  37. [ALT] + [H] Help menu
  38. [ALT] + [M] Media menu
  39. [ALT] + [P] Playlist menu
  40. [ALT] + [T] Tool menu
  41. [ALT] + [V] Video menu
  42. [ALT] + [L] Playback menu
  43. [D] Show the Movie path
  44. [N] Play Next Movie from Playlist
  45. [F1] Help
  46. [F11] Switch Window to/from Fullscreen Mode
  47. [ALT] + [F4] Quit VLC Media Player
මහේෂ් හේෂාන්



Run Commands for Windows 7


අපි කාටත් පරිඝණකය එක්ක වැඩ කරද්දි ගොඩක් වැදගත් වෙ දෙයක් තමයි Run Commands කියන්නේ අපිට කරගන්න ගොඩක් අපහසු කාර්‍යයන් ඉතාමත් පහසුවෙන් මෙම Run Commands මගින් කරගන්න පුළුවන්.
රන් පෑඩ් එක ඕපන් කරගන්න -Windows logo key + R කී දෙක එකවර තද කරන්න.

Administrative Tools
  1. Administrative Tools = control admintools
  2. Authorization Manager = azman.msc
  3. Component Services = dcomcnfg
  4. Certificate Manager = certmgr.msc
  5. Direct X Troubleshooter = dxdiag
  6. Display Languages = lpksetup
  7. ODBC Data Source Administrator = odbcad32
  8. File Signature Verification Tool = sigverif
  9. Group Policy Editor = gpedit.msc
  10. Add Hardware Wizard = hdwwiz.cpl
  11. iSCSI Initiator = iscsicpl
  12. Iexpress Wizard = iexpress
  13. Local Security Settings = secpol.msc
  14. Microsoft Support Diagnostic Tool = msdt
  15. Microsoft Management Console = mmc
  16. Print management = printmanagement.msc
  17. Printer User Interface = printui
  18. Problems Steps Recorder = psr
  19. People Near Me = p2phost
  20. Registry Editor = regedit or regedt32
  21. Resoure Monitor = resmon
  22. System Configuration Utility = msconfig
  23. Resultant Set of Policy = rsop.msc
  24. SQL Server Client Configuration = cliconfg
  25. Task Manager = taskmgr
  26. Trusted Platform Module = tpm.msc
  27. TPM Security Hardware = TpmInit
  28. Windows Remote Assistance = msra
  29. Windows Share Folder Creation Wizard = shrpubw
  30. Windows Standalong Update Manager = wusa
  31. Windows System Security Tool = syskey
  32. Windows Script Host Settings = wscript
  33. Windows Version = winver
  34. Windows Firewall with Advanced Security = wf.msc
  35. Windows Memory Diagnostic = MdSched
  36. Windows Malicious Removal Tool = mrt
  37. Computer Management
  38. Computer Management = compmgmt.msc or CompMgmtLauncher
  39. Task Scheduler = control schedtasks
  40. Event Viewer = eventvwr.msc
  41. Shared Folders/MMC = fsmgmt.msc
  42. Local Users and Groups = lusrmgr.msc
  43. Performance Monitor = perfmon.msc
  44. Device Manager = devmgmt.msc
  45. Disk Management = diskmgmt.msc
  46. Services = services.msc
  47. Windows Management Infrastructure = wmimgmt.msc

Conrtol Panel
  1. Control Panel = control
  2. Action Center= wscui.cpl
  3. Autoplay = control.exe /name Microsoft.autoplay
  4. Backup and Restore = sdclt
  5. Create a System Repair disc = recdisc
  6. BDE Administrator = bdeadmin.cpl
  7. Color Management = colorcpl
  8. Credential Manager = control.exe /name Microsoft.CredentialManager
  9. Credential Manager Stored User Names and Passwords = credwiz
  10. Date and Time Properties = timedate.cpl
  11. Default Programs = control.exe /name Microsoft.DefaultPrograms
  12. Set Program Access and Computer Defaults = control appwiz.cpl,,3 or ComputerDefaults
  13. Devices and Printers = control printers
  14. Devices and Printers Add a Device = DevicePairingWizard
  15. Display = dpiscaling
  16. Screen Resolution = desk.cpl
  17. Display Color Calibration = dccw
  18. Cleartype Text Tuner = cttune
  19. Folders Options = control folders
  20. Fonts = control fonts
  21. Getting Started = GettingStarted
  22. HomeGroup = control.exe /name Microsoft.HomeGroup
  23. Indexing Options = control.exe /name Microsoft.IndexingOptions
  24. Internet Properties = inetcpl.cpl
  25. Keyboard = control keyboard
  26. Location and Other Sensors = control.exe /name Microsoft.LocationandOtherSensors
  27. Location Notifications = LocationNotifications
  28. Mouse = control mouse or main.cpl
  29. Network and Sharing Center = control.exe /name Microsoft.NetworkandSharingCenter
  30. Network Connections = control netconnections or ncpa.cpl
  31. Notification Area Icons = control.exe /name Microsoft.NotificationAreaIcons
  32. Parental Controls = control.exe /name Microsoft.ParentalControls
  33. Performance Information = control.exe /name Microsoft.PerformanceInformationandTools
  34. Personalization = control desktop
  35. Windows Color and Appearance = control color
  36. Phone and Modem Options = telephon.cpl
  37. Power Configuration = powercfg.cpl
  38. Programs and Features = appwiz.cpl or control appwiz.cpl
  39. Optional Features Manager = optionalfeatures or control appwiz.cpl,,2
  40. Recovery = control.exe /name Microsoft.Recovery
  41. Regional and Language = intl.cpl
  42. RemoteApp = control.exe /name Microsoft.RemoteAppandDesktopConnections
  43. Sound = mmsys.cpl
  44. Volume Mixer = sndvol
  45. System Properties = sysdm.cpl or Windows logo key + Pause/Break
  46. SP ComputerName Tab = SystemPropertiesComputerName
  47. SP Hardware Tab = SystemPropertiesHardware
  48. SP Advanced Tab = SystemPropertiesAdvanced
  49. SP Performance = SystemPropertiesPerformance
  50. SP Data Execution Prevention = SystemPropertiesDataExecutionPrevention
  51. SP Protection Tab = SystemPropertiesProtection
  52. SP Remote Tab = SystemPropertiesRemote
  53. Windows Activation = slui
  54. Windows Activation Phone Numbers = slui 4
  55. Taskbar and Start Menu = control.exe /name Microsoft.TaskbarandStartMenu
  56. Troubleshooting = control.exe /name Microsoft.Troubleshooting
  57. User Accounts = control.exe /name Microsoft.UserAccounts
  58. User Account Control Settings = UserAccountControlSettings
  59. User Accounts Windows 2000/domain version = netplwiz or control userpasswords2
  60. Encryption File System = rekeywiz
  61. Windows Anytime Upgrade = WindowsAnytimeUpgradeui
  62. Windows Anytime Upgrade Results = WindowsAnytimeUpgradeResults
  63. Windows CardSpace = control.exe /name Microsoft.cardspace
  64. Windows Firewall = firewall.cpl
  65. WindowsSideshow = control.exe /name Microsoft.WindowsSideshow
  66. Windows Update App Manager = wuapp

Accessories
  1. Calculator = calc
  2. Command Prompt = cmd
  3. Connect to a Network Projector = NetProj
  4. Presentation Settings = PresentationSettings
  5. Connect to a Projector = displayswitch or Windows logo key + P
  6. Notepad = notepad
  7. Microsoft Paint = mspaint.exe
  8. Remote Desktop Connection = mstsc
  9. Run = Windows logo key + R
  10. Snipping Tool = snippingtool
  11. Sound Recorder = soundrecorder
  12. Sticky Note = StikyNot
  13. Sync Center = mobsync
  14. Windows Mobility Center (Only on Laptops) = mblctr or Windows logo key + X
  15. Windows Explorer = explorer or Windows logo key + E
  16. Wordpad = write
  17. Ease of Access Center = utilman or Windows logo key + U
  18. Magnifier = magnify
  19. Narrator = Narrator
  20. On Screen Keyboard = osk
  21. Private Character Editor = eudcedit
  22. Character Map = charmap
  23. Ditilizer Calibration Tool = tabcal
  24. Disk Cleanup Utility = cleanmgr
  25. Defragment User Interface = dfrgui
  26. Internet Explorer = iexplore
  27. Rating System = ticrf
  28. Internet Explorer (No Add-ons) = iexplore -extoff
  29. Internet Explorer (No Home) = iexplore about:blank
  30. Phone Dialer = dialer
  31. Printer Migration = PrintBrmUi
  32. System Information = msinfo32
  33. System Restore = rstrui
  34. Windows Easy Transfer = migwiz
  35. Windows Media Player = wmplayer
  36. Windows Media Player DVD Player = dvdplay
  37. Windows Fax and Scan Cover Page Editor = fxscover
  38. Windows Fax and Scan = wfs
  39. Windows Image Acquisition = wiaacmgr
  40. Windows PowerShell ISE = powershell_ise
  41. Windows PowerShell = powershell
  42. XPS Viewer = xpsrchvw
  43. Open Documents folder = documents
  44. Open Pictures folder = pictures
  45. Open Music folder = music
  46. Open Videos folder = videos
  47. Open Downloads folder = downloads
  48. Open Favorites folder = favorites
  49. Open Recent folder = recent
  50. Logs out of Windows = logoff
  51. Locks User Account = Windows logo Key + L
Mahesh Heshan