MAHESH

Thursday, July 7, 2016

SHAREit 3.5.0.1144 - වේගයෙන් දත්ත හුවමාරු කර ගන්න


SHAREit  ජංගම දුරකථන වල පයිල් හුවමාරු කරගන්න පුළුවන් ගොඩක් අය දන්න මෘදුකාංගයක්  මේ මගින් ඉතාමත් වේගවත්ව දත්ත හුවමාරු කර ගන්න පුළුවන්. SHAREit මෘදුකාංගය අපේ WIFI පහසුකම තියන පරිඝණක අතර වගේම පරිඝණකය හා ජංගම දුරකථනය අතර ඉතා වේගවත්ව දත්ත හුවමාරු කර ගන්න භාවිතා කරන්න පුළුවන්. පහලින් ඔයාලගේ WIFI පහසුකම තියන පරිඝණකයට SHAREit මෘදුකාංගය භාගත කර ගෙන බලන්න කොහොමද වැඩ කියල.


බාගත කිරිමට උපදෙස්. 

1. ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3. ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න 





Gmal ඇඩ්ඩ්‍රස් එකක් හදා ගනිමු


Gmail ඇඩ්ඩ්‍රස් එකක් හදා ගන්න ගොඩක් අය දන්නව ඒත් නොදන්න අයත් ඇති ඒ අය වෙනුවෙන් මම වීඩියෝ එකක් සකස් කලා. ඒ වීඩියෝ එක බලල ඔයාලට ඉතාමත් පහසුවෙන් Gmail ඇඩ්ඩ්‍රස් එකක් හදා ගන්න පුළුවන් පහත තියනව වීඩියෝව. ඔයාලට යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබද මා දැනුවත් කරන්න.   Facebook










පරිගණක සිංහලෙන් පේස්බුක් පිටුව 



Monday, July 4, 2016

sinhala keyman free | සිංහල කීමෑන් නොමිලේ


මම අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් අය ලග තියන ඒත් හරි යටම windows 8 /windows 8.1 / Windows 7 වලට වැඩකරන ටයිප් කරන්න ගියාම කවුරුත් වගේ මැසිවිලි නගන software එකක් ඒ තමයි ඒ තමයි sinhala keyman.

ගොඩක් sinhala keyman වල software වෙම දාල කී බෝඩ් එක වෙනම දාන්න ඕන ඒ දාලත් සමහර වෙලාවට හරියට වැඩ කරන්නේ නැහැ ඒත් මම ඔයාලට පහල දීල තියන කී මෑන් එක එලකිරි වගේ වැඩ. ඔයාලත් දාගෙනම බලන්න. ඔයාලට මේ sinhala keyman එක හොදයි කියල හිතෙනව නම්  comments එකකුත් දාලම යන්න.


තවත් කීමෑන් එකක් පහල තියනව ඒකත් උත්සාහ කරල බලන්න