MAHESH

Sunday, May 29, 2016

Free PDF to Word Converter 5.1


PDF පයිල් සමහර වෙලාවට අපිට Word පයිල් එකක් බවට පත් කර ගන්න අවශ්‍ය  වෙන අවස්ථා තියනව. මෙම මෘදුකාගය මගින් ඔයාලගේ PDF පයිල් Word පයිල් එකක් බවට Convert කරගන්න පුළුවන් පහල තියනව මෘදුකාංගය බාගෙන බලන්න.


බාගත කිරිමට උපදෙස්. 

1. ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3. ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න