MAHESH

Monday, February 10, 2014

sinhala Key man (සිංහල ටයිපින් ගැන වදවන අයට)



සිංහල ටයිප් කරන්න ගියාම ගොඩක් අයට තියන ලොකුම ප්‍රශ්ණයක් තමයි හරියට වැඩ කරන කී මෑන් එකක් හොයා ගන්න එක මමත් මේ ප්‍රශ්ණයට ගොඩක් මූණදීල තියනව ඒ වගේම අපේ ලග තියන සමහර කී මෑන් වැඩ කරන්නේ සමහර මෘදුකාංග සමග පමණයි. ඔයාල දන්නව අපි සිංහල අකුරු ටයිප් කරද්දී, ම්, ට්, දු, ද්‍ර, බ්, ර්, වි, මි වගේ සිංහල අල් අකුරු හරියට ටයිප් වෙන්නේ නැහැ. හැබැයි අපි පාවිච්චි කරන සිංහල පොන් එක අනුව අපිට ඒ අකුරු කොඩ් එකක් ටයිප් කිරීම මගින් ලබා ගන්න පුළුවන් අපිට ඉතින් ගොඩක් කෝඩ් මතක තියාගන්න අමාරු නිසා සිංහල ටයිප් කිරීමේදී ඉහත මා සදහන් කල අකුරු නිවැරදිව ටයිප් කිරීම සදහා සිංහල කී මෑන්හෝ වෙනත් මෘදුකාංගයක් භාවිතා කිරීම සිදුකරනු ලබයි. පහල තියන  මෘදුකාංගය ඔක්කොම ඔයාලට බාගත කරගන්න පුළුවන්.


  1. කී මෑන් (නිදහස)
  2. කී මෑන් (සිංහල old)
  3. කී රෙප් (New)
  4. කී රෙප්  (old)
  5. සිංහල කී හෙල්ප්
https://app.box.com/s/op4cslh2clfn7q8hm6xl
1. 7 MB




Kaspersky Internet Security 2014


 Internet Security ගාඩ් අතරින් ජනප්‍රියත්වයක් දරණ Kaspersky Internet Security නොමිලේ අපට ලබා ගන්න එක අමාරු දෙයක්. ඒත් ඉතින් මොන මෘදුකාංගය උනත් ඒකෙත් හොර කොපි නිකුත් වෙනව. පහල තියනව ඔයාලට නොමිලේම Kaspersky Internet Security 2014 ලබා ගන්න පුළුවන්. හැබැයි ටොරන්ට් වලින් තමයි බාගන්න තියෙන්නේ ඕන කුණුගොඩක් ඉතින් ලෝකෙට හොරා බාගන්නව නම් ඉතින් ඒ ටොරන්ට් වලින්නේ. ටොරන්ට් ගැන දන්න නැති අය ඉන්නව නම් කියන්න. Kaspersky Internet Security 2014 බාගත්තට පස්සේ ඒ පයිල් එකේම තියනව ඒක කොහොමද ඇක්ටිවේට් කර ගන්නේ කියල අමාරු වැඩක් නොවෙයි. ඕන කෙනෙකුට තේරෙන විදියටයි තියෙන්නේ. පහල තියනව  Kaspersky Internet Security 2014 නොමිලේම බාගන්න.









Sunday, February 9, 2014

KMPLAYER ver 3.8



ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ පරිගණකයෙන් වීඩියෝස් බලන අයට වැදත් මෘදුකාංගයක් KMPLAYER කිවුවම නොදන්න කෙනෙක් නැහැ. නොමිලේ ලැබෙන හොද player එකක්. ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ KMPLAYER එකේ අලුත්ම  එක වන KMPLAYER ver 3.8 කියන වීඩියෝ ප්ලේයර් එක. 3 ඩී චිත්‍රපට බලන අයටත් කියාපු player එකක් තමයි මේක. පහල තියන බාගෙන බලන්න කොහොමද වැඩ කියල.