MAHESH

Monday, October 22, 2018

දැන්වීමයි


මෙම බොලොග් අඩවිය මාගේ කාර්ය බහුල ජීවන රටාව හේතුවෙන් සටහන් කිරීම නවතා ඇති බව දන්වා සිටිමි.

මෙම බොලොග් අඩවිය සදහා ඔබගේ නමින් ලිපි ලියා පල කල හැකි අය සිටී නම් අවස්ථාවක් මෙන්ම දැනුමද ලබා දීමට මා කැමැත්තෙන් සිටිමි.

තාක්ෂණික ලෝකය ගැන උනන්දුවක් තිබීම පමණක් මේ සදහා ප්‍රමාණවත් වේ. මගේ ප්ස්බුක් ලින්ක් එක පහල තියනව කැමති අය ඉන්නව නම් මට මැසේජ් කරන්න.

ස්තුතියි.......



Saturday, February 4, 2017

පොන් එකෙන් පොටෝස් එඩිට් කරන්න සුපිරි ඇප් එක snapseed

දැන් ගොඩක් කට්ටිය පොටෝස් එඩිට් කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරිනේ ඉතින් අපි පොටෝස් එඩිට් කරන්න ගන්න ගොඩක් ඇප් මුදල් ගෙවල ලබා ගත යුතු වෙනව ඒ වගේම නොමිලේ දෙන ඇප් බොහෝමයක් විශ්වාසනීයත්වයෙන් අඩුයි වගේම වෙළදදැන්වීම් අපේ පෝන් එකට එනව  නමුත් මේ snapseed apk ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ ගූගල් සමාගම ඒ හින්ද හොද විශ්වාසයකුත් තියනව. පහලින් snapseed apk ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගෙන බලන්න නැත්නම් ඔයාලගෙ ප්ලේ ස්ටොරි එකේ සර්ච් කරල බලන්න.

මෙතනින් බාගතකර ගන්න



Saturday, August 27, 2016

අදුනන්නෙ නැති පෝන් නම්බර් කාගෙද කියල හොයාගමු


ඔයාල අදුනන්නෙ නැති පෝන් නම්බර් ඔයා ලග ඕනතරම් ඇති. ඒ වගේම ඔයාලට මිස්කෝල් එන නම්බර් හොයාගන්න පහසු ක්‍රමයක් පහල වීඩියෝ එකේ තියනව. වීඩියෝ එක බලල ඔයාලත් උත්සාහ කරල බලන්න.








Thursday, July 7, 2016

SHAREit 3.5.0.1144 - වේගයෙන් දත්ත හුවමාරු කර ගන්න


SHAREit  ජංගම දුරකථන වල පයිල් හුවමාරු කරගන්න පුළුවන් ගොඩක් අය දන්න මෘදුකාංගයක්  මේ මගින් ඉතාමත් වේගවත්ව දත්ත හුවමාරු කර ගන්න පුළුවන්. SHAREit මෘදුකාංගය අපේ WIFI පහසුකම තියන පරිඝණක අතර වගේම පරිඝණකය හා ජංගම දුරකථනය අතර ඉතා වේගවත්ව දත්ත හුවමාරු කර ගන්න භාවිතා කරන්න පුළුවන්. පහලින් ඔයාලගේ WIFI පහසුකම තියන පරිඝණකයට SHAREit මෘදුකාංගය භාගත කර ගෙන බලන්න කොහොමද වැඩ කියල.


බාගත කිරිමට උපදෙස්. 

1. ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3. ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න 





Gmal ඇඩ්ඩ්‍රස් එකක් හදා ගනිමු


Gmail ඇඩ්ඩ්‍රස් එකක් හදා ගන්න ගොඩක් අය දන්නව ඒත් නොදන්න අයත් ඇති ඒ අය වෙනුවෙන් මම වීඩියෝ එකක් සකස් කලා. ඒ වීඩියෝ එක බලල ඔයාලට ඉතාමත් පහසුවෙන් Gmail ඇඩ්ඩ්‍රස් එකක් හදා ගන්න පුළුවන් පහත තියනව වීඩියෝව. ඔයාලට යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබද මා දැනුවත් කරන්න.   Facebook










පරිගණක සිංහලෙන් පේස්බුක් පිටුව 



Monday, July 4, 2016

sinhala keyman free | සිංහල කීමෑන් නොමිලේ


මම අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් අය ලග තියන ඒත් හරි යටම windows 8 /windows 8.1 / Windows 7 වලට වැඩකරන ටයිප් කරන්න ගියාම කවුරුත් වගේ මැසිවිලි නගන software එකක් ඒ තමයි ඒ තමයි sinhala keyman.

ගොඩක් sinhala keyman වල software වෙම දාල කී බෝඩ් එක වෙනම දාන්න ඕන ඒ දාලත් සමහර වෙලාවට හරියට වැඩ කරන්නේ නැහැ ඒත් මම ඔයාලට පහල දීල තියන කී මෑන් එක එලකිරි වගේ වැඩ. ඔයාලත් දාගෙනම බලන්න. ඔයාලට මේ sinhala keyman එක හොදයි කියල හිතෙනව නම්  comments එකකුත් දාලම යන්න.


තවත් කීමෑන් එකක් පහල තියනව ඒකත් උත්සාහ කරල බලන්න





Sunday, June 5, 2016

Maimen Meha | මායිමෙන් මෙහා ලංකාවේ ගේම් එක

Maimen Meha |  මායිමෙන් මෙහා ලංකාවේ ගේම් එක ලංකාවේ වසර 30 ක් පුරා පැවති යුද්ධය පසුබිම් කර ගෙන නිර්මාණය කරන ලද පරිඝණක ක්‍රීඩාවකි.
තරගකාර උද්වේගකර අවස්ථාවන් ඇතුල් මෙම පරිගණක ක්‍රීඩාවේ 3D සිත් ඇදගන්නා සුලු පරිසරයකින් යුතුව නිර්මාණය කර ඇත. දැනටනම් මෙහි Demo ගේම් එක තමයි එළිදක්වල තියෙන්නේ සම්පූර්ණ ගේම් එක ලගදීම එයි කියල බලා පොරොත්තු වෙනව.
පහල තියනව ගේම් එක බාගෙන බලන්න කොහොමද වැඩ කියල.

බාගත කිරිමට උපදෙස්. 

1. ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3. ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න