MAHESH

Saturday, February 4, 2017

පොන් එකෙන් පොටෝස් එඩිට් කරන්න සුපිරි ඇප් එක snapseed

දැන් ගොඩක් කට්ටිය පොටෝස් එඩිට් කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරිනේ ඉතින් අපි පොටෝස් එඩිට් කරන්න ගන්න ගොඩක් ඇප් මුදල් ගෙවල ලබා ගත යුතු වෙනව ඒ වගේම නොමිලේ දෙන ඇප් බොහෝමයක් විශ්වාසනීයත්වයෙන් අඩුයි වගේම වෙළදදැන්වීම් අපේ පෝන් එකට එනව  නමුත් මේ snapseed apk ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ ගූගල් සමාගම ඒ හින්ද හොද විශ්වාසයකුත් තියනව. පහලින් snapseed apk ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගෙන බලන්න නැත්නම් ඔයාලගෙ ප්ලේ ස්ටොරි එකේ සර්ච් කරල බලන්න.

මෙතනින් බාගතකර ගන්න



Posted By MAHESH KMM

පරිගණක සම්බන්ධ මා උගත්දේ ඔබටද ප්‍රෙයෝජනවත් වේයැයි සිතා මේතුළ සටහන් කරමි. contact me

ස්තුතියි

4 comments:

  1. මගේ වෙබ් එකක් තියනවා KADHULUGASA නමින් බලලා ක්මන්ට් එකක් දාලා හරි වැරදි හදාගන්ට උදවු වෙන්න

    ReplyDelete
  2. උදවු කරන්න පුළුවන් මගේ ඊ මේල් එකට මැසේජ් එකක් එවන්න maheshkmm@outlook.com

    ReplyDelete