MAHESH

Saturday, July 27, 2013

හාඩ් එක ලේසියෙන්ම පාටිශන් කරගමු


මම අද කියන්න යන දේ ගොඩක් අය දන්න දෙයක් ඒත් නොදන්න අයත් ඇති කියල හිතලයි මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ. ඔයාල හැමෝම දන්නව අපි අපේ පරිඝණකය පෝමැට් කරද්දි තමයි හාඩ් එක පාටිශන් වලට බෙදා ගන්නේ නමුත් ඔයාලට පෝමැට් කරල ඉවර වෙලා උනත්‍ ඕනම වෙලාවක හාඩ් එක පාටිශන් වලට බෙදා ගන්න වගේම අපි බෙදපු පාටිශන් වල ප්‍රමාණය අඩු වැඩි කර ගන්නත් පුළුවන් ඔයාලට මේක කරන විදිය ගොඩක් පහසු වෙන්න මම පහල වීඩියෝ එකේ පැහැදිලි කරල දීල තියනව ඔයාලත් කරල බලන්න.



මුලින්ම computer icon එක උඩ right click කරලා manege> වලට තෝරන්න















computer management වින්ඩෝ ඕපන් වෙයි මෙතනින් Disk Management තෝරන්න.


 ඔයාට වෙන් කරන්න ඕන ඉඩ තියෙන පාටිෂන් එකක් උඩ ක්ලික් කරලා Shrink Partition දෙන්න.


 පහල රූපේ වගේ වින්ඩෝ එකේ සයිස් එක හරියටම මෙගා බයිට් වලින් දෙන්න දුන්නට පස්සෙ Shrink ක්ලික් කරන්න. හාඩ් ඩිස්ක් වල විස්තර තිබ්බ තැන Unallocated space කියලා තියේවි. ඒකේ එතන ක්ලික් කරලා නිව් පාටිෂන් දෙන්න.


Mahesh Heshan




Posted By MAHESH KMM

පරිගණක සම්බන්ධ මා උගත්දේ ඔබටද ප්‍රෙයෝජනවත් වේයැයි සිතා මේතුළ සටහන් කරමි. contact me

ස්තුතියි

0 comments:

Post a Comment