කිවුවම ගොඩක් අය දන්නව ඇති ඒ වගේම නොදන්න අයටයි මේ අරගෙන ආවේ. මෙම CYBERGHOST මෘදුකාංගය මගින් අපිට පුළුවන් අපේ පරිගණකයේ IP එක වෙනස් කර ගෙන වෙන රටකින් ඉන්ටනෙට් යනව වගේ ලංකාවට බොලොක් කරපු සයිට් වලට පවා යන්න. ඒ වගේම බොලොක් කරපු වීඩියෝස් පවා අපට මෙම මෘදුකාංගය භාවිතා කිරීම බගින් බලන්න පුළුවන්.
Posted By MAHESH KMM
පරිගණක සම්බන්ධ මා උගත්දේ ඔබටද ප්‍රෙයෝජනවත් වේයැයි සිතා මේතුළ සටහන් කරමි. contact me
ස්තුතියි
0 comments:
Post a Comment