MAHESH

Thursday, December 25, 2014

Clash of Clans v6.322.3.apk (තමන්ගෙම රාජධානියක් හදාගන්න සිහින දකියන අයට )


Clash of Clans කියලා කියන්නේ, මීලියන 5කට අධීක පිරිසක් online සෙල්ලමි කරන ක්‍රිඩාවක්, (දැනට ලංකාවේත් බොහෝ පිරිසක් මෙයට සමිබන්ධ වී සිටිනවා) මෙම ක්‍රිඩාව පටන් ගැනීමේදි අපට ලැබෙන්නේ පුංචි ගමක්, අප විසින් මෙම ගමෙනි ආහාර නිෂ්පාදනය, ධනය (රන් පතල් ) හා ආරක්ෂාව හා යුද්ධ සදහා සෙබලුන් පුහුණු කිරිම කල යුතු අතර, ටිකේ ටික ගම දියුණු කිරිමේදි අප නිෂ්පාදනය කරන ආහාර හා රන් වියදමි කොට ගමට අවශ්‍ය භාන්ඩ, ආරක්ෂාව සදහා කුණුනු, කාලතුවක්කු, සහ සෙබලුන් ලබාගෙන මෙම ගම රාජධානියක් දක්වා වාර්ධනය කල හැකිය. මේ අතර සතුරු ආක්‍රමණද පැමීණෙන අතර අතර, ඵ් සදහා මුහුණදිය හැකි පරිදි රාජධානියෙහි ආරක්ෂාව තර කිරිමට ඔබ විසින් වගබලාගත යුතුය. මෙම ක්‍රිඩාවේහි තියෙන තවත් විශේෂ දෙයක් තමයි ඔබගේ මීතුරන් හා ඵක්ව Clans ඵකක් නිර්මාණය කිරිමට හැකිවීම. මෙහි ඇති වාසිය තමයි, ඔබගේ රාජධානියට සතුරු උවදුරක් පැමීණෙන අවස්ථාවකදි අනෙක් මීතුරන්ගේ සහය ලබාගැනීමට හැකි වීම, ඵ් කියන්නේ රාජධාරියෙහි ආරක්ෂාව සදහා අමතර භට පිරිසක් අපිට මේ හරහා ලබාගන්න පුලුවන්, ඵ් වගේම තමයි අපි වෙනත් රාජධානියක් ආක්‍රමණය කිරිමට යාමේදිද Clans ඵකෙහි මීතුරන්ගෙන් අමතර භට පිරිසක් ලබා ගන්න පුලුවන්. සහෝදර ඔබ වෙනුවෙන් අපි CLAN of CYLON නමීන් Clans ඵකක් නිර්මාණය කලා, දැනට Clash of Clans ක්‍රිඩාව සෙල්ලමි කරන හා අලුතෙන් ක්‍රිඩාවට සමිබන්ධ වෙන ඔබ සැමට CLAN of CYLON අපගේ නිල Clans ඵකතුවන ලෙස සහෝදර ඔබ සැමට අපි ආරාධනා කරනවා.

ඔයාලත් පහලින් බාගෙන බලන්න කොහොමද ගේම් එක කියල. (android only)
   



Clan of Clan ක්‍රිඩාව ප්ලේ කරන අපේ ලංකාවේ සහෝදර සහෝදරියන් වෙත.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
අපි අලුතෙන් CLAN ඵකක් හදලා තියෙනවා Clan of cylon නමීන්, ඉතින් මෙම ක්‍රිඩාව ප්ලේ කරන හැමෝටම ආරාධනා කරනවා අපේ CLAN ඵකට සමිබන්ධ වෙන්න කියලා, ඵ් වගේම තවත් දෙයක් කියන්න ඕන, CLAN ඵකකට සමිබන්ධ වෙන්න පුලුවන් 50 දෙනෙක්ට විතරයි, ඵ් නිසා ඉක්මන් කරන්න.
සමිබන්ධ වෙන ආකාරය
1. ඔබගේ Clan Castie මතට යන්න,
2. මතට ගොස් CLAN of CYLON ලෙස ටයිප් කර සෙවීමක් කරන්න.
3. සමිබන්ධ වෙන්න. (Join)
(නැතහොත් ඔබගේ Gmail ලිපිනය අපගේ පිටවුට කමෙන්ට් කරන්න, අපි ඔබට ඇරයුමක් ඵවන්නෙමු.)
Like us on facebok : https://www.facebook.com/clanofcylon
Follow use on Twitter : https://twitter.com/clanofcylon




Posted By MAHESH KMM

පරිගණක සම්බන්ධ මා උගත්දේ ඔබටද ප්‍රෙයෝජනවත් වේයැයි සිතා මේතුළ සටහන් කරමි. contact me

ස්තුතියි

2 comments:

  1. microsoft 2017licence samaga download kirimata

    http://skiip.me/qTxlaQ

    ReplyDelete
  2. microsoft 2017licence samaga download kirimata

    http://skiip.me/qTxlaQ

    ReplyDelete