MAHESH

Friday, November 15, 2013

ඕමි සෙල්ලම් කරමු

ලංකාවේ ගොඩක් ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි ඕමි කියන්නේ ගොඩක් අය සෙල්ලම් කරන්නත් දන්න ක්‍රීඩාවක් ඒත් ඉතින් 04 දෙනෙක් සෙට් වෙන්න ඕන නේ ඕමි සෙල්ලම් කරන්න. මම පහල දීල තියන පොඩි ඇප් එකෙන් අපිට සිංහලෙන්ම ඕමි සෙල්ලම් කරන්න පුළුවන්...



Thursday, November 14, 2013

සිංහල කීබෝඩ්

සිංහල ටයිප් කරන්න පුරුදු වෙන අයට තියන ප්‍රධාන ගැටලුවක් තමයි සිංහල අකුරු හොයා ගන්න බැරි එක. සමහරුනම් ඉතින් සිංහල කී බෝඩ් එකක්ම පාවිච්චි කරනව ඒත් මගේ නම් නිර්දේශය තමයි ඉංග්‍රීසි කී බෝඩ් එකෙන් සිංහල ටයිප් කරන්න පුරුදු...



Business Card Maker v2.50 නොමිලේ

අපි කවුරුත් ආසයි අපේම කියල කාඩ් එකක් හදාගන්න ඒක ඉතින් අපිකරන්න වෙන්නේ මෘදුකාංගයක් ආධාරයෙන් ඒ වගේ අපේම කියල කියල කාඩ් එකක් හදාගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි Business Card Maker කියන්නේ ජොබ් එකක් විදිට කාඩ් ඩිසයින්...



Boilsoft Video Cutter නොමිලේ

ඔයාල වෙනුවෙන් වීඩියෝ කටර් එකක් තමයි අද මම අරගෙන ආවේ. ටිකක් විතර පරණ වීඩියෝ කටර් එකක් උනාට හොදට වැඩ ගන්න පුළුවන් මෘදුකාංගයක් අපට අවශ්‍ය වීඩියෝ එකේ කොටස පහසුවෙන්ම ලකුණු කරගෙන කට් කර ගන්න පුළුවන් ඔයාලත් බාගෙනම බලන්න කොහොමද...



Wednesday, November 6, 2013

ඉන්ටනෙට් පාඩම 03 (අන්තර්ජාල මෙමරි)

මෙමරියක් කියන්නේ මතකයක් කියන එක කවුරුත් දන්නව. අන්තර් ජාලය තුලදී වෙබ් අඩවි අපිට බලන්න පුළුවන් ඒ වගේම ඒ වෙබ් අඩවි හෙස්ට් කරල තියෙන්නේ අන්තර් ජාලය තුළ. සරළව අන්තර් ජාල මෙමරියක් ගැන කතා කිරීමේදී අපට නොමිලේ මෙන්ම මුදල්...