MAHESH

Tuesday, December 17, 2013

බිලියට් ගහන්න කැමති අයට

බිලයට් ගහන්න ආස ගොඩක් අය හිටියට ඉතින් බිලියට් කීඩාව කියන්නේ ඉතින් සල්ලි කාරයොන්ගේ ක්‍රීඩාවක්. බිලියට් ක්‍රීඩාව සදහා අවශ්‍ය උපකරණ සදහාත් විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. නමුත් අපිට ඉතින් හැමදාම වගේ පිහිටට ඉන්න අපේ පරිගණකයෙන්...