MAHESH

Thursday, April 24, 2014

Calculator (ගණන් හදන අයට)


මේ ලිපියනම් ගොඩක් වැදගත් වෙයිද කියල නම් දන්නේ නැහැ. මේ ලිපියෙන් අරගෙන ආවේ Calculator කීපයක එකතුවක් ඒ වගේම නොමිලේ ලැබෙන Calculator කීපයක් තමයි අරගෙන ආවේ.

Free Smart Math Calculator




Date Calculator


Microsoft Calculator Plus


TTCalc


Time Zone Calculator


KS Calculator



Sunday, April 20, 2014

Need For Speed Rivals


මේ ලිපිය මගින් ඔයාලට අරගෙන ආවේ සුපිරි ගේම් එකක් Need For Speed අපි කාගේත් අතර ජනප්‍රිය ගේම් එකක්. පහල තියනව Need For Speed අලුත්ම විශන් එකක් වන Need For Speed Rivals ගොඩක් ලස්සන ගේම් එකක් ඕයාලත් සෙල්ලම් කරලම බලන්න. පහලින් බාගතකර ගන්න. (ටොරන්ට් වලින් තමයි බාගන්න තියෙන්නෙ)
01
02
03
  • Operating System: Windows Vista 32-Bit with Service Pack 2 and the KB971512 platform update
  • Processor: AMD Athlon X2 2.8 GHZ or Intel Core 2 Duo 2.4 GHZ
  • Ram: 4GB or more
  • Free Hard Drive Space: 30GB
  • Processor: AMD Athlon X2 2.8 GHz or higher; Intel Core 2 Duo 2.4 GHz or higher
  • Graphics Card: AMD Radeon 3870 or higher; NVIDIA GeForce 8800 GT or higher












Sunday, April 13, 2014

youtube වීඩියෝ Online එඩිට් කරන්න


youtube වීඩියෝ එඩිට් කරන්න අවශ්‍ය වෙන අවස්ථා අපිට ඕන තරම් තියනව. ඒත් ඉතින් වීඩියෝඑක ඩවුන්ලෝඩ් කරගෙන ඕනනේ එඩිට් කරන්න. මේ ලිපිය මගින් හදුන්වල දෙන අඩවිය මගින් ඔයාලට ඉතාමත් පහසුවෙන් යූටියුබ් වීඩියෝ එකේ යූ.ආර්.එල් එක දීල youtube වීඩියෝ Online එඩිට් කරන්න පුළුවන් පහල තියනව අදාල අඩවිය ඇතුල්වෙලා බලන්න කොහොමද වැඩ කියල.


youtube වීඩියෝ  Online  Converter



Saturday, April 12, 2014

පරිගණකයෙන් WI FI විසුරුවමු


අද ගොඩක් ජනප්‍රිය ඉන්ටනෙට් යන ක්‍රමය තමයි WI FI  කියන්නෙ. දියුණු රටවල් වලනම් විශාල ප්‍රමාණයේ රටවල් ආවරනය වන තරම් WI FI ජාල නිර්මාණය කර තියනව. අපිට ඉතින් එස්.එල්.ටී වලිනුයි ඩයලොග් වලිනුයි නේ ගොඩක් WI FI ලබා දෙන්නේ. මම අද ඔයාලට කියන්න යන ක්‍රමයට බොහෝම සමාන ක්‍රමයක් තමයි ඩයලොග් රවුටර් මගින් WI FI  ලබා දීමේදී බාවිතා කරන්නේ. මෙහිදී අපට පුළුවන් WI FI hotspot එකක් බවට අපේ WI FI පහසුකම ඇති පරිගණකය හෝ ජංගම දුරකථනය WI FI සිග්නල් විසුරුවන උපකරණයක් බවට පත්කරන්න පුළුවන්. මෙහිදී අපි සාමාන්‍ය WI FI පහසුකම ඇති පරිගණකය ඩොංගල් එකක් හෝ වෙනයම් මාර්ගයකින් අන්තර්ජාල පහසුකම ලබාගෙන තිබේනම් අපිට පුළුවන් එම පරිගණකය යොදාගෙන පහත දී ඇති මෘදුකාංගය මගින් WI FI සිග්නල් එකක් විසිරුවන්න. එතකොට අපිට පුළුවන් අපේ වෙනත් WI FI පහසුකම ඇති පරිගණකය හෝ ජංගම දුරකථනය WI FI පාවිච්චි කරන්න.
ඇන්ඩ්‍රොයිඩ් පෝන් වලත් WI FI hotspot පහසුකම තියන ඒ බගින් ඔයාලයට ඔයාලගේ පෝන් එකේ ඩේට ලයින් එක ඔන් කරල WI FI පහසුකම ඇති පරිගණකය හෝ වෙනත් ජංගම දුරකථනය WI FI පහසුකම පාවිච්චි කරන්න පුළුවන්. මේ මෘදුකාංගය නම් වැඩ කරන්නේ පරිගණක සදහා පමණයි. පහල තියනව මෘදුකාංගය බාගෙනම බලන්න.
(ඇන්ඩ්‍රොයිඩ් පොන් එක WI FI hotspot කර ගන්න අවශ්‍ය අය ඉන්නවනම් දැනුම් දෙන්න)





Friday, April 11, 2014

හෙලිකෝප්ටර් කාර් එක


අපි චිත්‍රපටි වලදී දකිනව නේ උඩින් යන කාර් ඒ වගේ කාර් එකක් දැන් ලෝකයේ නිර්මාණය කරල තියනව මේ කාරය හදුන්වන්නේ PAL-V ලෙස. හෙලිකෝප්ටර් කාර් එක පාරේ යන්න වගේම ගුවනින්ද ගමන් කරන්න පුළුවන් වැඩි විස්තර සදමා මෙතනින් ඇතුල්වෙන්න.












windows 8.1 නොමිලේ


windows 8.1 තමයි අලුත්නිම ආපු වින්ඩෝස් OS එක වගේම ගොඩක් ජනප්‍රිය OS එක. මේ ලිපිය ලියන්න පරක්කු වුනේ windows 8.1 මම ටික කාලයක් පාවිච්චි කරල බැලුව කොහොමද කියල windows 8 කට වඩා නම් ගොඩක් හොදයි. පහල තියනව ඔයාලට අවශ්‍ය windows 8.1 මෘදුකාංගය නොමිලේම බාගෙන බලන්න කොහොමද වැඩ කියල.

01
02
03





Thursday, April 10, 2014

පරිගණකයෙන් drums ගහමු


මේ ලිපිය අරගෙන ආවේ සංගීතයට අසා ඔයාලා වෙනුවෙන්. මේක computer ගහන්න පුළුවන්  drums එක් ගොඩක් පොඩි මෘදුකාංගයක්. drums එක කීබෝඩ් එකෙන් පහසුවෙන් ගහන්න පුළුවන් විදියට හදල තියෙන්නේ. පහල තියනව මෘදුකාංගය ඔයාලත් බාගෙන බලන්න පොඩි උනාට වැඩ කොහොමද කියල.
1. 2 MB

Virtual Drum Electro 1.0
මේ මෘදුකංගයත් drums වැඩ දාන්න පුළුවන් මෘදුකංංගයක් කලින් එකට වඩා ගොඩක් වැඩ කරන්න පුළුවන් මෘදුකාංගයක් මේක. පහලින් බාගන්න. මෙතනින් ගියාම සීරියල් කී එකත් හොයාගන්න පුළුවන්.
7. 4 MB



Wednesday, April 9, 2014

Age of Empires III Game (යුද්ධ කරන්න)


ඔයාලට විනෝද වෙන්න පුළුවන්  ගේම් එකක් තමයි මේ ලිපිය මගින් අරගෙ ආවේ. Age of Empires III  ගොඩක් ජනප්‍රය ගේම් එකක්. මේ ගේම් එකේ අපිට අවශ්‍ය විදියට නගරයක් හදල යුද්ධ කරන්න පුළුවන්.
පහල තියනව ගේම් එක බාගෙනම බලන්න කොහොමද කියල. 

ටොරන්ට් වලින් බාගතකරන්න 01
ටොරන්ට් වලින් බාගතකරන්න 01

..................................................


System Requirements : Windows XP ,7 or Vista
P4 2.4 GHz Processor (P4 3.0 or Higher)
512 MB of RAM ( 1GB)
64 MB video card capable of Hardware T&L (128 MB or Higher)
 DVD Driver
3.0 GB of available hard disk space
DirectX 9.0c or above








ලේසියෙන්ම Partition Manage කරන්න හොඳම එක - MiniTool Partition Wizard 8.1.1


අපට Partition Manage කරන්න ගියාම ඉතින් කන්න වෙන කට්ට දන්නවනේ වින්ඩෝස් වල තියන Partition Manage එකත් හිටපු ගමන් වැඩ කරන්නේ එක එක විදියට. ඒ වගේම තමයි ඒකෙන් කරන්න පුළුවන් වැඩත් ගොඩක් සීමිතයි. අද මම ඔයාලට අරගෙන ආවේ Partition Manage හොදම මෘදුකාංගයකත් වන MiniTool Partition Wizard 8.1.1 මෘදුකාංගය පහලතියනව බාගෙනම බලන්න කොහොමද වැඩ කියල. ටොරන්ට් වලින් කී එකත් එක්කම බාගන්න මෙතනට ක්ලික් කරන්න.

Main Features



Saturday, April 5, 2014

Desktops කිහිපයක වැඩකරමු


Desktops කිහිපයක වැඩකරන එක සමහර වෙලාවට අපිට ලේසියි කියල හිතෙනව. මොකද සමහර වෙලාවට වැඩ දෙකතුනක් එකපාර කරද්දී Desktops කිහිපයක වැඩකරන එක ගොඩක් පහසුයි. පහල තියනව ඔයාලට ඒ වගේ Desktops කිහිපයක වැඩකරන්න පුළුවන් මෘදුකාංගයක් මේක වැඩ කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට. එහෙනම් බාගෙනම බලන්න කොහොමද වැඩ කියල.
61 KB