MAHESH

Thursday, May 30, 2013

online පොටෝ edit කරමු

මම අද ‍ඔයාලට කියන්න යන්නේ වෙබ් සයිට් එකක් ගැනයි. මේකෙන් අපිට පුළුවන් අන්තර්ජාලය හරහා  පොටෝ එකක් එඩිට් කර ගන්න. ඉතින් දැන් පොටෝ ෂොප් වල වැඩකරන්න දන්නෙ නැති අපේ යාළුවන්ටයි. ඔය‍ පොටෝෂොප් එක හීනයක් වෙලා තිබ්බ යාළුවන්ටයි...



Windows 7 නොමිලේ

වින්ඩෝස් 7 ටිකක් පරණ සොප්ටයා එකක් උනාට තාමත් ලංකාවේ බොහෝ දෙනා භාවිතා කරන්නෙ වින්ඩොස් 7 මෘදුකාංගය.  මෙහි හොර කොපි ගොඩක් දැනට තිබෙනව ඒ අතරින් වින්ඩෝස් 7 ට්‍රයල් වර්ශන් එක ජෙනුයින් කර ගන්න පුලුවන් පොඩි සොප්ටයා එකක්...