මම අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් අයට හොයාගන්න අමාරු හොයාගත්තත් හරියට වැඩ නොකරන මෘදුකාංගයක් ඒ තමයි photoshop cs6 software එක  ඔයාලට මේක කිසි කරදරයක් නැතිව හැමදාමත් පාවිච්චි කරන්න පුළුවන් මමත් දැට පාවිච්චි කරන්නේ මේ මෘදුකාංගය තමයි කිසිම අවුලක් නැහැ එලට වැඩ. ඔයාලට මේක බාගන්න වෙන්නේ නම් ටොරන්ට් වලින් පහල මම ලින්ක් එක දීල තියනව ටොරන්ට් සයිට් එකෙත් මේ  මෘදුකාංගය ගැන ගොඩක් අය හොද කමෙන්ට් කරල තියනව බාගන්න කලින් ඒකත් ටිකක් බලන්න දැනට 2076 ක් තියනව අනිවාරයෙන් හොද වෙන්න ඕන නේ මෙච්චර කමෙන්ට් ලැබෙන්න.
මහේෂ් හේෂාන්

.jpg)
ඔයාලට මොකක් හරි ගැටලුවක් තියනව නම් කියන්න විස්තරාත්මක පෝස්ට් එකක් දාන්නම්. මේ මෘදුකාංගයේ පැච් එක දාන්න තියෙන්නේ අපිම පැච් පයිල් එක කොපි කරල අදාල තැනට ගිහින් දාන්න ඕන.. මම හිතනව හැමේටම පුළුවන් කියල ඒක කර ගන්න බැරි කෙනෙක් හිටියොත් පොඩ්ඩක් කියන්න...මට පුළුවන් විදියට උදවු කරන්නම්...
ReplyDeletesthuthi machan.obata bohoma sthuthi
ReplyDelete