MAHESH

Monday, September 30, 2013

Drives ලේසියෙන්ම හොයාගමු - Driver Checker v2.7.5


Drives හොයාගන්න ගියාම ඉතින් මාර කට්ටක් නේ කන්න වෙන්නේ ගොඩක් අය පරිගණකය පෝමැට් කරලාට පස්සේ Drives  හොයා ගන්න විදියක් නැතිව ගොඩක් දුක් විදිනව මගේ මිතුරන් කීප දෙනකුටම ආපු ප්‍රශ්ණයක් තමයි පරිගණකයට හරියටම හරියන Drives ටික හොයා ගන්න ගොඩක් අමාරුයි කියන එක. ඒත් අද මම අරගෙන ආපු මෘදුකාංගය ටිකක් විතර පරණ එකක් උනාට අපේ වැඩේ ගොඩක් හොදට කරගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි  Driver Checker v2.7.5. ඔයාලගට කරන්න තියෙන්නේ පහලින් මෘදුකාංගය බාගෙන පරිගණකයේ ස්ථාපිත කර ගන්න. ඊට පස්සේ  Driver ටික ඒකෙන් සර්ච් කරල බාගන්න පුළුවන්.

7. 5 MB



photo Comment එකක් ලේසියෙන්ම හදාගමු


මම අද ඔයාලට දෙන්න යන මෘදුකාංගය මගින් අපිට ඉතාමත් පහමුවෙන් photo Comment එකක් හදා ගන්න පුළුවන් මේ දවස් වල ඉතින් මූණු පෙතෙත් photo Comment වැහිවැහැල නේ ඉතින් අපේම කියල නිර්මාණයක් කරන්න කියාපු මෘදුකාංගයක් තමයි මේක වැඩ කරන්න ගොඩක්ම පහසුයි ඒ වගේම වැඩේ ගෙඩක් ඉක්මණින් පහසුවෙන් කරන්න පුළුවන්. ගොඩක් වැඩ කරන්නත්  පුළුවන් මේ මෘදුකාංගය මගින් පහල කියනව ඔයාලට අවශ්‍ය මෘදුකාංගය බාගෙන බලන්නත
36 MB



Sunday, September 8, 2013

google chrome කෙටි මාර්ග


මේ ලිපිය බගින් මම ඔයාලට ඉදිරිපත් කරන්නේ අපි google chrome වෙබ් බවුසර් එකේ වැඩ කරද්දී එපිට එම කාර්යන් ඉතාමත් පහසුවෙන් කර ගත හැකි කෙටි මාර්ගයන් අපිට පරිගණකයේ වැඩ කරද්දි ගොඩක්ම පහසු ක්‍රමයක් තමයි  shortcuts කී වලින වැඩ කරන එක. ඒ අනුව පහල තිබෙනව google chrome කෙටි මාර්ග.

google chrome shortcut key

Tab and window shortcuts

Ctrl+NOpens a new window.
Ctrl+TOpens a new tab.
Ctrl+Shift+NOpens a new window in incognito mode.
Press Ctrl+O, then select file.Opens a file from your computer in Google Chrome.
Press Ctrl and click a link. Or click a link with your middle mouse button (or mousewheel).Opens the link in a new tab in the background .
Press Ctrl+Shift and click a link. Or press Shift and click a link with your middle mouse button (or mousewheel).Opens the link in a new tab and switches to the newly opened tab.
Press Shift and click a link.Opens the link in a new window.
Ctrl+Shift+TReopens the last tab you've closed. Google Chrome remembers the last 10 tabs you've closed.
Drag a link to a tab.Opens the link in the tab.
Drag a link to a blank area on the tab strip.Opens the link in a new tab.
Drag a tab out of the tab strip.Opens the tab in a new window.
Drag a tab out of the tab strip and into an existing window.Opens the tab in the existing window.
Press Esc while dragging a tab.Returns the tab to its original position.
Ctrl+1 through Ctrl+8Switches to the tab at the specified position number on the tab strip.
Ctrl+9Switches to the last tab.
Ctrl+Tab or Ctrl+PgDownSwitches to the next tab.
Ctrl+Shift+Tab or Ctrl+PgUpSwitches to the previous tab.
Alt+F4 or Ctrl + Shift + WCloses the current window.
Ctrl+W or Ctrl+F4Closes the current tab or pop-up.
Click a tab with your middle mouse button (or mousewheel).Closes the tab you clicked.
Right-click, or click and hold either the Back or Forward arrow in the browser toolbar.Displays your browsing history in the tab.
Press Backspace, or Alt and the left arrow together.Goes to the previous page in your browsing history for the tab.
Press Shift+Backspace, or Alt and the right arrow together.Goes to the next page in your browsing history for the tab.
Press Ctrl and click either the Back arrow, Forward arrow, or Go button in the toolbar. Or click either button with your middle mouse button (or mousewheel).Opens the button destination in a new tab in the background.
Double-click the blank area on the tab strip.Maximizes or minimizes the window.
Alt+HomeOpens your homepage in your current window.

Google Chrome feature shortcuts

Alt+F or Alt+E orF10Opens the Chrome menu Chrome menu, which lets you customize and control settings in Google Chrome.
Ctrl+Shift+BToggles the bookmarks bar on and off.
Ctrl+HOpens the History page.
Ctrl+JOpens the Downloads page.
Ctrl+Shift+EscOpens the Task Manager.
Shift+Alt+TSets focus on the first tool in the browser toolbar. You can then use the following shortcuts to move around in the toolbar:
  • Press Tab, Shift+Tab, Home, End, right arrow, and left arrow to move focus to different items in the toolbar.
  • Press Space or Enter to activate toolbar buttons, including page actions and browser actions.
  • Press Shift+F10 to bring up any associated context menu (e.g. browsing history for the Back button).
  • Press Esc to return focus from the toolbar back to the page.
F6 or Shift+F6Switches focus to the next keyboard-accessible pane. Panes include:
  • Highlights the URL in the address bar
  • Bookmarks bar (if visible)
  • The main web content (including any infobars)
  • Downloads bar (if visible)
Ctrl+Shift+JOpens Developer Tools.
Ctrl+Shift+DeleteOpens the Clear Browsing Data dialog.
F1Opens the Help Center in a new tab (our favorite).
Ctrl+Shift+MSwitch between multiple users.

Address bar shortcuts

Use the following shortcuts in the address bar:
Type a search term, then press Enter.Performs a search using your default search engine.
Type a search engine keyword, pressSpace, type a search term, and pressEnter.Performs a search using the search engine associated with the keyword.
Begin typing a search engine URL, press Tab when prompted, type a search term, and press Enter.Performs a search using the search engine associated with the URL.
Ctrl+EnterAdds www. and .com to your input in the address bar and open the resulting URL.
Type a URL, then press Alt+Enter.Opens the URL in a new tab.
Ctrl+L or Alt+DHighlights the URL.
Ctrl+K or Ctrl+EPlaces a '?' in the address bar. Type a search term after the question mark to perform a search using your default search engine.
Press Ctrl and the left arrow together.Moves your cursor to the preceding key term in the address bar
Press Ctrl and the right arrow together.Moves your cursor to the next key term in the address bar
Ctrl+BackspaceDeletes the key term that precedes your cursor in the address bar
Select an entry in the address bar drop-down menu with your keyboard arrows, then press Shift+Delete.Deletes the entry from your browsing history, if possible.
Click an entry in the address bar drop-down menu with your middle mouse button (or mousewheel).Opens the entry in a new tab in the background.
Press Page Up or Page Down when the address bar drop-down menu is visible.Selects the first or last entry in the drop-down menu.

Webpage shortcuts

Ctrl+PPrints your current page.
Ctrl+SSaves your current page.
F5 or Ctrl+RReloads your current page.
EscStops the loading of your current page.
Ctrl+FOpens the find bar.
Ctrl+G or F3Finds the next match for your input in the find bar.
Ctrl+Shift+GShift+F3, orShift+EnterFinds the previous match for your input in the find bar.
Click the middle mouse button (or mousewheel).Activates auto-scrolling. As you move your mouse, the page automatically scrolls according to the direction of the mouse.
Ctrl+F5 or Shift+F5Reloads your current page, ignoring cached content.
Press Alt and click a link.Downloads the target of the link.
Ctrl+UOpens the source of your current page.
Drag a link to bookmarks barSaves the link as a bookmark.
Ctrl+DSaves your current webpage as a bookmark.
Ctrl+Shift+DSaves all open pages as bookmarks in a new folder.
F11Opens your page in full-screen mode. Press F11 again to exit full-screen.
Ctrl and +, or press Ctrland scroll your mousewheel up.Enlarges everything on the page.
Ctrl and -, or press Ctrland scroll your mousewheel down.Makes everything on the page smaller.
Ctrl+0Returns everything on the page to normal size.
Space barScrolls down the web page.
HomeGoes to the top of the page.
EndGoes to the bottom of the page.
Press Shift and scroll your mousewheel.Scrolls horizontally on the page.

Text shortcuts

Ctrl+CCopies highlighted content to the clipboard.
Ctrl+V or Shift+InsertPastes content from the clipboard.
Ctrl+Shift+VPaste content from the clipboard without formatting.
Ctrl+X or Shift+DeleteDeletes the highlighted content and copies it to the clipboard.
 Mahesh KMM



Thursday, September 5, 2013

ඉන්ටනෙට් පාඩම 01


නෙට් එක පාවිච්චි කරන පරිගණක දැනුම අඩු අය ගැන හිතලයි මම අද මේ ලිපිය ලියන්න හිතුවේ මේ ලිපිය මගින් ඉදිරිපත් වෙන්නේ මගේ පුද්ගලික අදහසක් මිසක් මේක නෙට් පිළිබද පාඩමක් නෙවෙයි.


අන්තර්ජාලය යනු, එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝකව්‍යාප්ත පරිගණක ජාලයකි.
 අන්තර්ජාලය පිටුපස තාක්ෂණය විශාල ප්‍රමාණයක් ඇත. නමුත් ඇත්ත වශයෙන්ම ඔබට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, මෙම පරිගණක එකිනෙකට සම්බන්ධ බවත් ඒවාට එකිනෙකා සමඟ කථා කළ හැකි බවත් පමණි. අන්තර්ජාලය සඳහා නිවහනක් හෝ ප්‍රධාන පාලක පරිගණකයක් නැත. ඇත්තේ ලොව පුරා, තොරතුරු විශාල ප්‍රමාණයක් සහිත එකට සම්බන්ධ කරන ලද පරිගණක විශාල සංඛ්‍යාවක් පමණි. ඔබට අන්තර්ජාල ප්‍රවේශය ඇත්නම්, ඔබට මේ සියලුම තොරතුරු ඔබගේ ම පරිගණකයෙන්ම කියවන්නට, අසන්නට, දැක ගන්නට සහ ඒ සමඟ ක්‍රියා කිරීමට හැකි වනු ඇත. ( සැ.යු පහල තියන ඔනෑම එකවුන්ට් එකක් සාදා ගැනීම සදහා අදාල ලෝගෝ එක මත කිලික් කරන්න  )

  E Mail
ඔයාල මුලින්ම E Mail ඇඩ්‍රස් එකක් හදාගන්න ඒ සදහා ප්‍රසිද්ධ අඩවි කීපයක්ම තියනව පහලින් හිහින් ඔයාලට පුළුවන් අලුත් E Mail ඇඩ්‍රස් එකක් හදාගන්න. පහල තියන ඔයාලට E Mail ඇඩ්‍රස් එක හදාගන්න අවශ්‍ය බැනර් එකට ක්ලික් කර එකවුන්ට් එකක් හදාගන්න














facebook
ඊට පස්සේ ඔයාලට පුළුවන් කලින් හදා ගනිපු ඊ මේල් ඇඩ්ඩ්‍රස් එක පාවිච්චි කරල facebook එකවුන් එකක් හදාගන්න. facebook  ගැන ඉතින් ගොඩක් අය දන්නවනේ මම අලුතින් කියන්න අවශ්‍ය නැහැ නේ අලුතින් facebook  එකවුන්ට් එකක් හදාගන්න පහල බැනර් එකක කිලික් කරන්න.







SKYPE
ඔයාලට නෙට් එක පාවිච්චි කරද්දී SKYPE එකවුන්ට් එකකුත් හදාගන්න එක ගොඩක් වැදගත් වෙයි මොකද ඔයාල දන්නව නේ SKYPE නොමිලේ වීඩියෝ කෝල් වගේම චැට් කරන්නත් පුළුවන් හොද මෘදුකාංගයකි කියල. SKYPE එකක් අලුතින් හදාගන්න පහල බැනර් එකට කිලික් කරන්න.








twitter
twitter කියන්නෙත් ටිකක් විතර facebook වගේ සේවාවක් මේ මගිනුත් අපිට චැට් කරනව වගේ දේවල් කරන්න පුළුවන් මෙයත් සමාජ ජාලයක් ඔයාලටත් එකතුවෙන්න ඕන නම් පහලින් බැනර් එකට කිලික් කරන්න.







Mahesh KMM



Wednesday, September 4, 2013

සිංහල ගැසට්පත්‍ර


ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන වෙඩ් අඩවියක් ගොඩක් වෙලාවට ඔයාලට අරගෙන එන්ලේ ලංකාවේ දේවල් නෙවෙයිනේ ඒත් මම අද කියන්න යන අඩවිය නම් ලංකාවේ රජයට අයිති වෙබ් අඩවියක් රජයේ ගැසට් එක කියවන්න විදින්න වෙන දුක දන්නවනේ ඒත් මේ අඩවිය මගින් ඔයාලට ගොඩක් පහසුවෙන් 2001 අවුරුද්දේ ඉදල මේ වෙනකම් සියළු ගැසට් පත්‍ර ඉතාමත් පහසුවෙන් PDF පයිල් එකක් විදියට සිංහල / දෙමල යන භාෂා දෙකෙන්ම බලන්න  බලන්න පුළුවන්. මේ අඩවිය තමයි  කියන අඩවිය ඔයාලත් පහලින් මේ අඩවියට ගිහින් බලන්න ගොඩක් ප්‍රෙයෝජනවත් වෙයි ඔයාලට.
Mahesh KMM



Tuesday, September 3, 2013

WinAVI Converter නොමිලේ


WinAVI Converter  එක මගින් ඔයාලය වීඩියෝ Converter කර ගන්න පුළුවන් ඒ වගේම තමයි මම මේ මෘදුකාංගය ඔයාලට දෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ ගොඩක් අය සිංහල උපසිරස සමග චිත්‍රපට බාගත කර ගැනීමේදී එවා පරිගණකය මගින් බැලිය හැකි උවද සිංහල උපසිරස සහිතව රුපවාහිනිය මගින් බැලිය නොහැකි වීම. නමුත් ඔයාලට මේ මෘදුකාංගය පාවිච්චි කරල සිංහල උපසිරස සමග චිත්‍රපට එකතු කරල ඉතාමත් පහසුවෙන් රූපවාහිනියේ බැලිය හැකි පරිදි සකසා ගන්න පුළුවන් ඒ වගේම මේ මෘදුකාංගයේ වැඩ කර්න කිසිම අමාරුවක් නැහැ ගොඩක්ම ලේසියි. ඒ වගේම වීඩියෝ පෝමැට් රාශියකටම ඔයාලට අවශ වීඩියෝ සකස ගන්නත් අවස්ථාව තියනව.
Supports almost all popular format conversions

· Input video formats:       AVI, WMV, RMVB, RM, ASF, FLV,, MOV, QT, MP4, DV, 3GP, 3G2,                                                           DAT, MPG, MPEG, VOB, MKV, F4V

· Input audio formats:      WAV, RA, WMA, MP3, MP2, MKA, AAC, AC3, AIFF, AMR, M4A, AU

· Output Device:               iPod, iPhone, iPad, Apple TV, Mobile Phones, PSP, PS3, Xbox, Pocket PC,       .                                        Windows Mobile, BlackBerry, Archos, iRiver PMP


WinAVI Converter එක පහලින් බාගන්න.

18MB

දැන් පහල තියන පයිල් එක බාගෙන. ඊට පස්සේ  බාගනිපු පයිල් එක කොපි කරල 
C:\ Program Files \WinAVI \All in One Converter \bin කියන තැනට ගිහින් පේස්ට් කර ගන්න එතකොට වැඩේහරි...








Monday, September 2, 2013

සිංහල පොන්ට් 1700 ක් නොමිලේ (02)


අපිට විවිධ අවස්ථාවලදී විවිධ වැඩ කරන විට සිංහල භාෂාව භාවිතය මගින් යතුරුලියනය කිරීම සිංහල පොන්ට් අවශ්‍ය වෙනව. ඒ වගේම එක එක සිංහල පොන්ට් භාවිතය මගින් අපි කරන වැඩේ ගොඩක් අලංකාර කර ගන්න පුළුවන් ඒ හින්ද තමයි අද මම ඔයාල වෙනුවෙන් සිංහල පොන්ට් 1700 ක එකතුවක් අරගෙන ආවේ. පහල තියනව සිංහල පොන්ට් එකතුව බාගෙනම බලන්න. මේ පයිල් එක ZIP කරල තියෙන්නේ ඒ සම්බන්ධව ඔයාල දන්නවනේ දන් නැති කෙනෙක් ඉන්නව නම් කියන්න.

52 MB






Sunday, September 1, 2013

Driver Easy / ලේසියෙන්ම ඩ්‍රයිවස් හොයාගමු


අපේ අයට පරිගණකය සම්බන්ධව තියන ප්‍රධාන ගැටලුවක් තමයි පරිගණකයට අවශ්‍ය වන Drivers හොයා ගන්න එක. නමුත් ඔයාලට Driver Easy මෘදුකාංගය මගින් ඉතාමත් පහසුවෙන් Drivers හොයා ගන්න පුළුවන් මෙම මෘදුකාංගය මගින් ස්ව්‍යංකීයවම අන්තර්ජාලය මගින් ඔයාලට අවශ්‍ය Drivers ටික හොයල දෙනව ඊට පස්සේ ඔයාලට පහසුවෙන්ම Drivers ටික බාගන්න පුළුවන්.















IDM serial number නොමිලේ


මම අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ IDM  එකේ serial number එතුවක් පහලතියනව ‍ඔයාලත් පාවිච්චි කරල බලන්න කොහොමද වැඩ කියල.

Internet Download Manager 6.12
S/N: 7G7QY-NZWKQ-23KRA-RAMQ4
S/N: SPOZ9-2E9IO-AKDRY-LIKEU

Internet Download Manager 6.14
S/N: ZFX1T-5VOMY-ZIT4Y-FHFPD

Internet Download Manager 6.14.1.0
S/N: Y30OZ-DNQH7-FRWPW-YYZMA

Internet Download Manager 6.15.6
S/N: Y5LUM-NFE0Q-GJR2L-5B86I
S/N: 4BTJF-DYNIL-LD8CN-MM8X5
S/N: XAGZU-SJ0FO-BDLTK-B3C3V


Internet Download Manager S/N
NTOQN-7HUL9-NEPFL-13I0A
629U7-XLT5H-6SCGJ-2CENZ
XONF7-PMUOL-HU7P4-D1QQX
F9TZ9-P6IGF-SME74-2WP21
CJA0S-K6CO4-R4NPJ-EKNRK
N0Z90-KJTTW-7TZO4-I27A1
4DFQ4-OAPFS-L50GF-3GWRJ
4DFQ4-OAPFS-L50GF-3GWRJ
L67GT-CE6TR-DFT1D-XWVCM