MAHESH

Thursday, September 5, 2013

ඉන්ටනෙට් පාඩම 01


නෙට් එක පාවිච්චි කරන පරිගණක දැනුම අඩු අය ගැන හිතලයි මම අද මේ ලිපිය ලියන්න හිතුවේ මේ ලිපිය මගින් ඉදිරිපත් වෙන්නේ මගේ පුද්ගලික අදහසක් මිසක් මේක නෙට් පිළිබද පාඩමක් නෙවෙයි.


අන්තර්ජාලය යනු, එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝකව්‍යාප්ත පරිගණක ජාලයකි.
 අන්තර්ජාලය පිටුපස තාක්ෂණය විශාල ප්‍රමාණයක් ඇත. නමුත් ඇත්ත වශයෙන්ම ඔබට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, මෙම පරිගණක එකිනෙකට සම්බන්ධ බවත් ඒවාට එකිනෙකා සමඟ කථා කළ හැකි බවත් පමණි. අන්තර්ජාලය සඳහා නිවහනක් හෝ ප්‍රධාන පාලක පරිගණකයක් නැත. ඇත්තේ ලොව පුරා, තොරතුරු විශාල ප්‍රමාණයක් සහිත එකට සම්බන්ධ කරන ලද පරිගණක විශාල සංඛ්‍යාවක් පමණි. ඔබට අන්තර්ජාල ප්‍රවේශය ඇත්නම්, ඔබට මේ සියලුම තොරතුරු ඔබගේ ම පරිගණකයෙන්ම කියවන්නට, අසන්නට, දැක ගන්නට සහ ඒ සමඟ ක්‍රියා කිරීමට හැකි වනු ඇත. ( සැ.යු පහල තියන ඔනෑම එකවුන්ට් එකක් සාදා ගැනීම සදහා අදාල ලෝගෝ එක මත කිලික් කරන්න  )

  E Mail
ඔයාල මුලින්ම E Mail ඇඩ්‍රස් එකක් හදාගන්න ඒ සදහා ප්‍රසිද්ධ අඩවි කීපයක්ම තියනව පහලින් හිහින් ඔයාලට පුළුවන් අලුත් E Mail ඇඩ්‍රස් එකක් හදාගන්න. පහල තියන ඔයාලට E Mail ඇඩ්‍රස් එක හදාගන්න අවශ්‍ය බැනර් එකට ක්ලික් කර එකවුන්ට් එකක් හදාගන්න














facebook
ඊට පස්සේ ඔයාලට පුළුවන් කලින් හදා ගනිපු ඊ මේල් ඇඩ්ඩ්‍රස් එක පාවිච්චි කරල facebook එකවුන් එකක් හදාගන්න. facebook  ගැන ඉතින් ගොඩක් අය දන්නවනේ මම අලුතින් කියන්න අවශ්‍ය නැහැ නේ අලුතින් facebook  එකවුන්ට් එකක් හදාගන්න පහල බැනර් එකක කිලික් කරන්න.







SKYPE
ඔයාලට නෙට් එක පාවිච්චි කරද්දී SKYPE එකවුන්ට් එකකුත් හදාගන්න එක ගොඩක් වැදගත් වෙයි මොකද ඔයාල දන්නව නේ SKYPE නොමිලේ වීඩියෝ කෝල් වගේම චැට් කරන්නත් පුළුවන් හොද මෘදුකාංගයකි කියල. SKYPE එකක් අලුතින් හදාගන්න පහල බැනර් එකට කිලික් කරන්න.








twitter
twitter කියන්නෙත් ටිකක් විතර facebook වගේ සේවාවක් මේ මගිනුත් අපිට චැට් කරනව වගේ දේවල් කරන්න පුළුවන් මෙයත් සමාජ ජාලයක් ඔයාලටත් එකතුවෙන්න ඕන නම් පහලින් බැනර් එකට කිලික් කරන්න.







Mahesh KMM



Posted By MAHESH KMM

පරිගණක සම්බන්ධ මා උගත්දේ ඔබටද ප්‍රෙයෝජනවත් වේයැයි සිතා මේතුළ සටහන් කරමි. contact me

ස්තුතියි

0 comments:

Post a Comment