MAHESH

Monday, July 4, 2016

sinhala keyman free | සිංහල කීමෑන් නොමිලේ


මම අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් අය ලග තියන ඒත් හරි යටම windows 8 /windows 8.1 / Windows 7 වලට වැඩකරන ටයිප් කරන්න ගියාම කවුරුත් වගේ මැසිවිලි නගන software එකක් ඒ තමයි ඒ තමයි sinhala keyman.

ගොඩක් sinhala keyman වල software වෙම දාල කී බෝඩ් එක වෙනම දාන්න ඕන ඒ දාලත් සමහර වෙලාවට හරියට වැඩ කරන්නේ නැහැ ඒත් මම ඔයාලට පහල දීල තියන කී මෑන් එක එලකිරි වගේ වැඩ. ඔයාලත් දාගෙනම බලන්න. ඔයාලට මේ sinhala keyman එක හොදයි කියල හිතෙනව නම්  comments එකකුත් දාලම යන්න.


තවත් කීමෑන් එකක් පහල තියනව ඒකත් උත්සාහ කරල බලන්න





Posted By MAHESH KMM

පරිගණක සම්බන්ධ මා උගත්දේ ඔබටද ප්‍රෙයෝජනවත් වේයැයි සිතා මේතුළ සටහන් කරමි. contact me

ස්තුතියි

9 comments:

  1. Mama oben eganagaththa
    Thank you very much

    ReplyDelete
    Replies
    1. Sinhala Keyman >>>>> Download Now

      >>>>> Download Full

      Sinhala Keyman >>>>> Download LINK

      >>>>> Download Now

      Sinhala Keyman >>>>> Download Full

      >>>>> Download LINK pO

      Delete
  2. Mama oben eganagaththa
    Thank you very much

    ReplyDelete
  3. ගොඩක් වටින වැඩක්. ගොඩක් ස්තුතියි
    දිනෙන් දින පරිගණක පිටුව බැබලේවා !!!

    ReplyDelete
  4. ස්තුතියි සහෝදරයා... හෙළබස වැඩ කළා. ජය.

    ReplyDelete
  5. සහෝදරයා... උඹට බොහොම පින්.

    ReplyDelete
  6. ane malli soft eka weda kara bohoma pi jayama wewa obaja

    ReplyDelete
  7. Sinhala Keyman >>>>> Download Now

    >>>>> Download Full

    Sinhala Keyman >>>>> Download LINK

    >>>>> Download Now

    Sinhala Keyman >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete