MAHESH

Monday, October 7, 2013

media player එකෙන් ඕන වීඩියෝ එකක් බලමු


අපේ ගොඩක් අයගෙ පරිගණක වල වැඩිපුර තියෙන්නේ video player, audio player පරිගණකය එක පැත්තකින් වැඩ කරන්නෙත් නැහැ මේ player නිසා. අපිට වින්ඩෝස් පාවිච්චි කරද්දි නම් හම්බවෙන හොද player එකක් තමයි windows media player එක. ඒත් ගොඩක් අය මේක පාවිච්චි කරන්නේ නැත්තේ සමහර වීඩියෝ පෝමැට් මේ player එකේ වැඩ කරන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකදී අපි භාවිතා කරන player වල සමහර පෝමැට් හා සිංහල උපසිරස වගේ දේවල් වැඩ කරන්නේ නැත්තම් ඒකට K-Lite Mega Codec Pack එකයන මෘදුකාංගය දාගත්තම windows media player එකෙත් ඔය හැම පෝමැට් එකම වගේ වැඩ කරනව. ඒ නිසා ඉතින් player ගොඩක් දාගෙන නිකන් දුක්විදින්න ඕන නැහැ. පහල තියනව ඔයාලත් බාගෙන බලන්න. මෙම මෘදුකාංගයේ අලුත්ම වශන් එක තමයි K-Lite Mega Codec Pack 10.00 කියන එක.





Posted By MAHESH KMM

පරිගණක සම්බන්ධ මා උගත්දේ ඔබටද ප්‍රෙයෝජනවත් වේයැයි සිතා මේතුළ සටහන් කරමි. contact me

ස්තුතියි

0 comments:

Post a Comment