MAHESH

Saturday, March 1, 2014

BLOCK කරන SITE වලට යන්න


BLOCK කරන SITE වලට යන්න අපි කවුරුත් වගේ කැමතියි. කතාවක් තියනව Facebook SITE එකත් BLOCK කරන්න යනවා කියල. අපි ඉතින් BLOCK කරපු සයිට් වලට යන්න එක එක ගැට ගහනවනේ අද මම ඔයාලට අරගෙන ආවේ BLOCK කරපු සයිට් වලට යන්න පුළුවන් වෙබ් බවුසර් එකක් ගොඩක් අය මේක දන්නව ඇති ඒත් මගේ යාළුවන් වෙනුවෙන් මේක දෙන්න හිතුව. අපි සාමාන්‍යෙයන් පාවිච්චි කරන Google Chrome , Firefox , Opera වෙබ් බවුසර් වගේ තමයි මේකත් විශේෂය තියෙන්නේ අපි යන තැන් කාටවත් හොයන්න බැහැ. මේකේ නම තමයි  Tor Browser පහල තියනව අවශ්‍ය අය බාගෙන බලන්න කොහොමද කියල. ඒ වගේම තමයි මේ මෘදුකාංගය නොමිලේමයි අපට හම්බවෙන්නේ.






Posted By MAHESH KMM

පරිගණක සම්බන්ධ මා උගත්දේ ඔබටද ප්‍රෙයෝජනවත් වේයැයි සිතා මේතුළ සටහන් කරමි. contact me

ස්තුතියි

2 comments:

  1. ගොඩ දවසකින් බොලොග් එක පැත්තේ එන්න බැරි උනා මේ දවස් වල ගොඩක් වැඩ තිබුන ඉදිරියට නම් බොලොග් එක කොහොම හරි කරගෙන යනව..... නැවතත් ඔබ සමග මා එකතුවන බව සතුටින් දන්වා සිටිමි.

    ReplyDelete
  2. සුපිරිම blog එකක්. පැහැදිලිව ලස්සනට කරනවා

    ReplyDelete