MAHESH

Friday, March 7, 2014

SMPlayer


SMPlayer කියන්නේ අපිට නොමිලේම හම්බවෙන වීඩියෝ Player එකක් ඒ වගේම තමයි මේකේ තව වැඩ කීපයකුත් තියනව පහල තියන වීඩියෝ එක බලන්න එතකොට තේරෙයි මේ SMPlayer එකෙන් මොනවද කරන්න පුළුවන් කියල. පහල තියනව SMPlayer එක නොමිලේම බාගත කර ගන්න.
17 MB





Posted By MAHESH KMM

පරිගණක සම්බන්ධ මා උගත්දේ ඔබටද ප්‍රෙයෝජනවත් වේයැයි සිතා මේතුළ සටහන් කරමි. contact me

ස්තුතියි

0 comments:

Post a Comment